අයවැයෙන් වාහන පර්මිට් අහෝසියි

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    pala yanna topi gaanige PP walin hamba karanna permit ganna balan lady doctor kenek set kara gaththa nedaa... dan dukada benifit adu wenakota....? dan teacher kenek bandapan ehenam :lol:
    :lol::lol:

    lankawee doctor la witharada mahansi wenee, dawase ganee kumburata yana ra nidi marana goviyonta permit denna epada?
    awrudu 2k katapadam karala A daana ekada loke amaruam de?

    ituru minissu hari lesiyen da anik job karanneee...? :growl::growl::growl:

    :yes::yes:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    මචන් උබ ඔය එක පැත්තයි දකින්නේ. උබ හිතන්නේ නිකන් doctor කෙනෙක් වෙන්න පුළුවන් කියලද? AL AAA ගෙනත් doctor කෙනෙක් වෙන්න ඉගන ගන්න එක අමු කට්ටක් බන්. මම ඕක දන්නේ මගේ GF medical fac එකේ නිසා. අනික ඔය ward වල ඉන්න අය එක දිගට වැඩ.අනික stress එක. මහ ලොකු පඩි නැහැ බන් ඔය කියන තරම්. 120000 කියන්නේ උන්ට මදි බන් කන කට්ට හැටියට.

    ඉතින් උන්ට දුන්නට මොකක්ද තියන වැරැද්ද? ඔය මැති ඇමති set එකේ permit කැන්සල් කලාට කමක් නැහැ.

    අනික නිකන් ඉදල, බොරු කරලා සල්ලි හොයනවට වඩා තමන් ඉගන ගත්ත දෙයින් හම්බ කලාට කමක් නැනේ බන්.

    මේ වගේ දේවල් වලින් වෙන්නේ හොද ඩොක්ටර්ස්ල නැති වෙන එක විතරයි.

    Mage kata awussa Hanna epaa ban lankaawe doctors LA ta thiyena sepa wena koivratakawath nehe ban. UK wala mama andurana doctor kenek innawa miniha kiyanawa uuta hospital gihaama watura bonnawath welaawak nehe choo dumuburu pasta wela yanne kiyala..anika un student loan aran igena ganne lankaawe wage free education nehe ithin job eka hamba wela awurudu gaanak yanakn students loan gewanna one.. Lankaawe wage doctors kata she minissu wendagena sir kiyaagena yanne nehe surgeon kata unath kathas karanne saamanya widihata.. Lankaawe doctorslata sepa wedi wela mula amathala wela thiyenne
     
    • Like
    Reactions: chethana kalan

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මචන් උබ ඔය එක පැත්තයි දකින්නේ. උබ හිතන්නේ නිකන් doctor කෙනෙක් වෙන්න පුළුවන් කියලද? AL AAA ගෙනත් doctor කෙනෙක් වෙන්න ඉගන ගන්න එක අමු කට්ටක් බන්. මම ඕක දන්නේ මගේ GF medical fac එකේ නිසා. අනික ඔය ward වල ඉන්න අය එක දිගට වැඩ.අනික stress එක. මහ ලොකු පඩි නැහැ බන් ඔය කියන තරම්. 120000 කියන්නේ උන්ට මදි බන් කන කට්ට හැටියට.

    ඉතින් උන්ට දුන්නට මොකක්ද තියන වැරැද්ද? ඔය මැති ඇමති set එකේ permit කැන්සල් කලාට කමක් නැහැ.

    අනික නිකන් ඉදල, බොරු කරලා සල්ලි හොයනවට වඩා තමන් ඉගන ගත්ත දෙයින් හම්බ කලාට කමක් නැනේ බන්.

    මේ වගේ දේවල් වලින් වෙන්නේ හොද ඩොක්ටර්ස්ල නැති වෙන එක විතරයි.

    AAA දැම්ම කියලා ඔහොම කියන්න බෑ ඉතින්. දැන් ඩොකා ලා කී දෙනෙක් වර්ජනය කරනවද ලෙඩ්ඩු අනාථ කරලා ?:sorry: අනික දැන් හුගක් අය specialist ලගෙන් බේත් ගන්නෙත් කුණු කුණු ගගා. හරියට බලන් නෑ ලු කියන්නේ. (දවසට ලෙඩ්ඩු හෙන තොගයක් බලාගෙන බලාගෙන යද්දි එපා වෙන්නෙ නැද්ද ඉතින්.) ඩොකා ලා මදි නිසා නේ stress එක? එහෙනං තව gov / private uni වලින් ඩොකාල හදන්න ඕනි.faculty ලොකු කරාම හරිනේ. අනික ඔහොම කියන්න ඩොකෙක් වෙන එකද අමාරුම වැඩේ ?අනිත් ජොබ් බල්ලටද ? එහෙමයි කියල ඒ ජොබ් ලේසි නැහැනේ ? අනික දැන් ඉස්සර වගේ ඩොක්කු නෙවෙයිනේ ඉන්නේ ? ලෙඩ්ඩු මැරෙන්න දාල වර්ජන කරන කට්ටියක්නේ ?:frown: රට යනවා නං ගියාවේ එතකොට මල මගුලක් වෙන නිසා pvt uni පටන් ගනී:sorry:

    ඩොකාල වෙන්න ඕනි හම්බු කරන්න'ම' නෙවෙයි ! මිනිස්සුන්ට කරුණාවෙන් සලකන දෙවිවරු වගේ අයට. ඒක ආසාවෙන් කරන ජොබ් එකක් වෙන්න ඕනි නේද ? දැන් නිකන් මල පන්නගෙන කරන ජොබක් වෙලා !:dull: ලෙඩ්ඩුන්ට කොච්චර පාට් දානවද :no: අනික එතකොට නර්ස් ලා කන කට්ට ?

    අනිත් දේ මම හිතන්නේ.. ආණ්ඩුවක් බැදිලා නෑ කාටවත් උසස් තත්වයක් දෙන්න :baffled: බැදිල ඉන්නේ හැම කෙනාටම සම හොද තත්වයක් දෙන්න නේ ?:(
     
    • Like
    Reactions: GuneBhai

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Mage kata awussa Hanna epaa ban lankaawe doctors LA ta thiyena sepa wena koivratakawath nehe ban. UK wala mama andurana doctor kenek innawa miniha kiyanawa uuta hospital gihaama watura bonnawath welaawak nehe choo dumuburu pasta wela yanne kiyala..anika un student loan aran igena ganne lankaawe wage free education nehe ithin job eka hamba wela awurudu gaanak yanakn students loan gewanna one.. Lankaawe wage doctors kata she minissu wendagena sir kiyaagena yanne nehe surgeon kata unath kathas karanne saamanya widihata.. Lankaawe doctorslata sepa wedi wela mula amathala wela thiyenne

    oww lankaweth free natuwa student loan patan ganna onaa... government hospital ekataa giyamaa tamaa munge pada balanna onaa, mun hingannata beth karanawa wagee salakanee.. private giyamaa hari adarei...

    awrudu 2k kata padam kalaama loke lokuma waddo kiyala hitan innee...
    katubadde engineering un kawadawat ohoma loku seen nahaa, medicine giya godak un hitan inne wena lokekin awa kiyalaa... munge tana nati wei kiyalaa bayata tamaa private medical collage epaa kiyanee.. katubadde E1 un private eng degree 1000 tibbat ungee dakshatawen hamba karaneee...
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ඕක කලොත්නම් බුද්ධිගලනයට ඕකත් හේතුවක් වෙන්න පුලුවන්
    yanna puluwan kamak tiyana godak un kohomat yanawaa... buddi galanayata hondamaa wisaduma free education wenuwataa student loan gena ekaa....
    anduwat okaa dannawa ett jeppo minissu awussalaaa chande adu weii anduwa peralei kiyalaa kawruth okaa karanee natte...
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    ත්‍රී රෝද රථ 280 සිලින්ඩර ධාරිතාවක් සහිත රෝද හතරේ වාහන ලෙසට පරිවර්තනය කිරීමට සහනදායී ණය ක්‍රමයක් යෝජනා කරනවා‘

    ‘තීරුබදු රහිතව වාහන බලපත් නිකුත් කිරීම අහෝසි කෙරේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ඒ අනුව බලපත් නිකුත් නොකෙරේ‘

    නගරයට එන වාහන අවම වශයෙන් මගීන් 4 දෙනෙක්වත් ප්‍රවාහනය කළ යුතු වන අතර එසේ නොකරන්නන් සඳහා ගාස්තුවක් අයකරනු ඇත. මෙම යෝජනා ක්‍රමය 2016 සැප්තැම්බර් මාසයට පෙර ක්‍රියාත්මක කරනු ඇත‘

    oya 3nama hoda wada
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    නගරයට එන වාහන අවම වශයෙන් මගීන් 4 දෙනෙක්වත් ප්‍රවාහනය කළ යුතු වන අතර එසේ නොකරන්නන් සඳහා ගාස්තුවක් අයකරනු ඇත. මෙම යෝජනා ක්‍රමය 2016 සැප්තැම්බර් මාසයට පෙර ක්‍රියාත්මක කරනු ඇත‘

    maru wadak mewwaa honda wadaaa... pare yanna ba hama ekaama pan genna yannet car ekee...
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    තම තමන්ගේ පුද්ගලික වාසි අවාසි උඩ හොද නරක කියනවාට වඩා සමස්ථ ජනතාව ගැන හිතලා කතා කිරීමයි වැදගත් වන්නේ
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,792
    113
    KALUTHARA
    හුගක් අය permit කලින්ම විකුණනව නේද ?
    කොහොමත් ඔයා ඩොකා ල එහෙම private clinic දාගෙන නටන නැටිල්ලට එයාලට permit නැති එක අවුලක් වෙන්නේ නැති වෙයි මං හිතන්නේ.:eek:
    අනික් ආණ්ඩු ලොකු තනතුරු දරන අයටත් ඕව ගානක් නැති වෙයි. ඕවා අරන් එයාල කරපු සේවය ?
    දැනටත් රාජ්ය සේවය පට්ට slow නේ :growl:
    කොහොමත් permit තියන අයගේ පඩි සුපිරි නේ ?:nerd:
    දේසපාලුවන්ට permit අහෝසි කරපු එක වටිනවා !
    එතකොට වැඩක් සේවයක් කරන්න ඕනි මිනිස්සු මිසක් හම්බු කරන්න එන උන් අඩු වෙයි

    principal lata permit thiyenne unge padi supirida:lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    නගරයක් තුල එක මිනිහෙකුට වහනයක් වෙන් උනාම කොපමණ ඉඩක් ඕනද ඒ නිසා එක හොද වැඩක් නගරයට පිටින් වාහන නවතා පොදු ප්‍රවාහනයෙන් ගමන් කිරීමට සැලසිය යුතුයි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඉතින් ඇයි ලොකු සීන් වලින් යන්නේ?
    තමන්ට දැරිය හැකි මිලකට ලෝන් දාගත්ත නං ඉවරනේ ?:sorry:
    හැමෝම යන්නේ බෙන්ස් ගන්න. ලොකු මන්දිර..තත්වය "VIP" කරගන්න.:oo:
    නිකන්ම බිල්ඩින් කාන්තාරේ තරගෙට අහු වෙලා සල්ලි පස්සේ දුවන මිනිස්සුන්ට කවදා කොහේ තියන සැනසීමක්ද ? ආණ්ඩුවෙන් තියා දෙවිවරුන්ගෙන්වත් ?:(
    ඔය වගේ කුට්ටිය පස්සේ දුවන උන් ලංකාවෙන් ගියාට කමක් නෑ කියලයි බං මට හිතෙන්නේ.. දුප්පට් එකාව හූරගෙනම කාවි :sorry:

    I'd make a bet this guy is not older than 19 years.
    grow up kid. then you'll learn a thing or two about having a decent life
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ත්‍රී රෝද රථ 280 සිලින්ඩර ධාරිතාවක් සහිත රෝද හතරේ වාහන ලෙසට පරිවර්තනය කිරීමට සහනදායී ණය ක්‍රමයක් යෝජනා කරනවා‘

    ‘තීරුබදු රහිතව වාහන බලපත් නිකුත් කිරීම අහෝසි කෙරේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ඒ අනුව බලපත් නිකුත් නොකෙරේ‘

    නගරයට එන වාහන අවම වශයෙන් මගීන් 4 දෙනෙක්වත් ප්‍රවාහනය කළ යුතු වන අතර එසේ නොකරන්නන් සඳහා ගාස්තුවක් අයකරනු ඇත. මෙම යෝජනා ක්‍රමය 2016 සැප්තැම්බර් මාසයට පෙර ක්‍රියාත්මක කරනු ඇත‘

    oya 3nama hoda wada

    One and three are great!
    Two is just plain fucking retarded
    මදැයි permit එකක් හම්බවෙනකන් ඇඟිලි ගැන ගැන හිටිය:(
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    I'd make a bet this guy is not older than 19 years.
    grow up kid. then you'll learn a thing or two about having a decent life
    දැන් මේකෙ ඉන්න උන්ගෙන් 75% 18 අඩු උන් තමා. තව අවු1-2කින් අපිටත් යන්න වෙනවා මුන්ට තැන දීලා. අපි නාකි උනාම:(
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    දැන් මේකෙ ඉන්න උන්ගෙන් 75% 18 අඩු උන් තමා. තව අවු1-2කින් අපිටත් යන්න වෙනවා මුන්ට තැන දීලා. අපි නාකි උනාම:(
    permit walata wirudaa nam awrudu 19 podi ekek.. maru theory ekaa :lol::lol:

    government permit hambena un ara anik job karana mulu lankawama oya permit magodiyata wiruddaaiii... hamotama ekamaa sahanayak tiyenna onaa...

    umbalataa government job epaa nam ain weyan.. oya government job eka ganna ona taram un innawaa... :lol:
    permit nemey padi adu kalat umbalaa oya gov job eka ata arinnee naaaa hitan.. :lol::lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    වාහන පර්මිට් එක නැති වූන අවාසිය වුනේ මේ රටේ අතලොස්සකටයි. එත් වී වල සහතික මිල අඩුවීම මේ රටේ අහිංසක ගොවි පවුල් කීයකට බලපානවද