pala yanna topi gaanige PP walin hamba karanna permit ganna balan lady doctor kenek set kara gaththa nedaa... dan dukada benifit adu wenakota....? dan teacher kenek bandapan ehenam
lankawee doctor la witharada mahansi wenee, dawase ganee kumburata yana ra nidi marana goviyonta permit denna epada?
awrudu 2k katapadam karala A daana ekada loke amaruam de?
ituru minissu hari lesiyen da anik job karanneee...?


මචන් උබ ඔය එක පැත්තයි දකින්නේ. උබ හිතන්නේ නිකන් doctor කෙනෙක් වෙන්න පුළුවන් කියලද? AL AAA ගෙනත් doctor කෙනෙක් වෙන්න ඉගන ගන්න එක අමු කට්ටක් බන්. මම ඕක දන්නේ මගේ GF medical fac එකේ නිසා. අනික ඔය ward වල ඉන්න අය එක දිගට වැඩ.අනික stress එක. මහ ලොකු පඩි නැහැ බන් ඔය කියන තරම්. 120000 කියන්නේ උන්ට මදි බන් කන කට්ට හැටියට.
ඉතින් උන්ට දුන්නට මොකක්ද තියන වැරැද්ද? ඔය මැති ඇමති set එකේ permit කැන්සල් කලාට කමක් නැහැ.
අනික නිකන් ඉදල, බොරු කරලා සල්ලි හොයනවට වඩා තමන් ඉගන ගත්ත දෙයින් හම්බ කලාට කමක් නැනේ බන්.
මේ වගේ දේවල් වලින් වෙන්නේ හොද ඩොක්ටර්ස්ල නැති වෙන එක විතරයි.
ඕක කලොත්නම් බුද්ධිගලනයට ඕකත් හේතුවක් වෙන්න පුලුවන්
මචන් උබ ඔය එක පැත්තයි දකින්නේ. උබ හිතන්නේ නිකන් doctor කෙනෙක් වෙන්න පුළුවන් කියලද? AL AAA ගෙනත් doctor කෙනෙක් වෙන්න ඉගන ගන්න එක අමු කට්ටක් බන්. මම ඕක දන්නේ මගේ GF medical fac එකේ නිසා. අනික ඔය ward වල ඉන්න අය එක දිගට වැඩ.අනික stress එක. මහ ලොකු පඩි නැහැ බන් ඔය කියන තරම්. 120000 කියන්නේ උන්ට මදි බන් කන කට්ට හැටියට.
ඉතින් උන්ට දුන්නට මොකක්ද තියන වැරැද්ද? ඔය මැති ඇමති set එකේ permit කැන්සල් කලාට කමක් නැහැ.
අනික නිකන් ඉදල, බොරු කරලා සල්ලි හොයනවට වඩා තමන් ඉගන ගත්ත දෙයින් හම්බ කලාට කමක් නැනේ බන්.
මේ වගේ දේවල් වලින් වෙන්නේ හොද ඩොක්ටර්ස්ල නැති වෙන එක විතරයි.
අනික දැන් හුගක් අය specialist ලගෙන් බේත් ගන්නෙත් කුණු කුණු ගගා. හරියට බලන් නෑ ලු කියන්නේ. (දවසට ලෙඩ්ඩු හෙන තොගයක් බලාගෙන බලාගෙන යද්දි එපා වෙන්නෙ නැද්ද ඉතින්.) ඩොකා ලා මදි නිසා නේ stress එක? එහෙනං තව gov / private uni වලින් ඩොකාල හදන්න ඕනි.faculty ලොකු කරාම හරිනේ. අනික ඔහොම කියන්න ඩොකෙක් වෙන එකද අමාරුම වැඩේ ?අනිත් ජොබ් බල්ලටද ? එහෙමයි කියල ඒ ජොබ් ලේසි නැහැනේ ? අනික දැන් ඉස්සර වගේ ඩොක්කු නෙවෙයිනේ ඉන්නේ ? ලෙඩ්ඩු මැරෙන්න දාල වර්ජන කරන කට්ටියක්නේ ?
රට යනවා නං ගියාවේ එතකොට මල මගුලක් වෙන නිසා pvt uni පටන් ගනී
ලෙඩ්ඩුන්ට කොච්චර පාට් දානවද
අනික එතකොට නර්ස් ලා කන කට්ට ?
බැදිල ඉන්නේ හැම කෙනාටම සම හොද තත්වයක් දෙන්න නේ ?
Mage kata awussa Hanna epaa ban lankaawe doctors LA ta thiyena sepa wena koivratakawath nehe ban. UK wala mama andurana doctor kenek innawa miniha kiyanawa uuta hospital gihaama watura bonnawath welaawak nehe choo dumuburu pasta wela yanne kiyala..anika un student loan aran igena ganne lankaawe wage free education nehe ithin job eka hamba wela awurudu gaanak yanakn students loan gewanna one.. Lankaawe wage doctors kata she minissu wendagena sir kiyaagena yanne nehe surgeon kata unath kathas karanne saamanya widihata.. Lankaawe doctorslata sepa wedi wela mula amathala wela thiyenne
yanna puluwan kamak tiyana godak un kohomat yanawaa... buddi galanayata hondamaa wisaduma free education wenuwataa student loan gena ekaa....ඕක කලොත්නම් බුද්ධිගලනයට ඕකත් හේතුවක් වෙන්න පුලුවන්
හුගක් අය permit කලින්ම විකුණනව නේද ?
කොහොමත් ඔයා ඩොකා ල එහෙම private clinic දාගෙන නටන නැටිල්ලට එයාලට permit නැති එක අවුලක් වෙන්නේ නැති වෙයි මං හිතන්නේ.
අනික් ආණ්ඩු ලොකු තනතුරු දරන අයටත් ඕව ගානක් නැති වෙයි. ඕවා අරන් එයාල කරපු සේවය ?
දැනටත් රාජ්ය සේවය පට්ට slow නේ
කොහොමත් permit තියන අයගේ පඩි සුපිරි නේ ?
දේසපාලුවන්ට permit අහෝසි කරපු එක වටිනවා !
එතකොට වැඩක් සේවයක් කරන්න ඕනි මිනිස්සු මිසක් හම්බු කරන්න එන උන් අඩු වෙයි

ඉතින් ඇයි ලොකු සීන් වලින් යන්නේ?
තමන්ට දැරිය හැකි මිලකට ලෝන් දාගත්ත නං ඉවරනේ ?
හැමෝම යන්නේ බෙන්ස් ගන්න. ලොකු මන්දිර..තත්වය "VIP" කරගන්න.
නිකන්ම බිල්ඩින් කාන්තාරේ තරගෙට අහු වෙලා සල්ලි පස්සේ දුවන මිනිස්සුන්ට කවදා කොහේ තියන සැනසීමක්ද ? ආණ්ඩුවෙන් තියා දෙවිවරුන්ගෙන්වත් ?
ඔය වගේ කුට්ටිය පස්සේ දුවන උන් ලංකාවෙන් ගියාට කමක් නෑ කියලයි බං මට හිතෙන්නේ.. දුප්පට් එකාව හූරගෙනම කාවි
ත්රී රෝද රථ 280 සිලින්ඩර ධාරිතාවක් සහිත රෝද හතරේ වාහන ලෙසට පරිවර්තනය කිරීමට සහනදායී ණය ක්රමයක් යෝජනා කරනවා‘
‘තීරුබදු රහිතව වාහන බලපත් නිකුත් කිරීම අහෝසි කෙරේ. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ටද ඒ අනුව බලපත් නිකුත් නොකෙරේ‘
නගරයට එන වාහන අවම වශයෙන් මගීන් 4 දෙනෙක්වත් ප්රවාහනය කළ යුතු වන අතර එසේ නොකරන්නන් සඳහා ගාස්තුවක් අයකරනු ඇත. මෙම යෝජනා ක්රමය 2016 සැප්තැම්බර් මාසයට පෙර ක්රියාත්මක කරනු ඇත‘
oya 3nama hoda wada

දැන් මේකෙ ඉන්න උන්ගෙන් 75% 18 අඩු උන් තමා. තව අවු1-2කින් අපිටත් යන්න වෙනවා මුන්ට තැන දීලා. අපි නාකි උනාම
I'd make a bet this guy is not older than 19 years.
grow up kid. then you'll learn a thing or two about having a decent life

I'd make a bet this guy is not older than 19 years.
grow up kid. then you'll learn a thing or two about having a decent life

permit walata wirudaa nam awrudu 19 podi ekek.. maru theory ekaaදැන් මේකෙ ඉන්න උන්ගෙන් 75% 18 අඩු උන් තමා. තව අවු1-2කින් අපිටත් යන්න වෙනවා මුන්ට තැන දීලා. අපි නාකි උනාම![]()




