අයවැයෙන් වාහන මිලට වෙන දේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අයවැයෙන් වාහන මිලට වෙන දේ

    මෙවර අයවැයේ දී වාහන මිල ගණන් පිළිබඳ කිසිදු වෙනසක් සිදුනොවන බව මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. ඊයේ (21) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙරෙන්චිගේ මහතා කියා සිටියේ මේ වන විට ආනයනකරුවන්ට වාහන විකිණීමට සිදුව ඇත්තේ ආනයන මිලටත් වඩා පහළින් බවයි. එසේම මෙය ගැණුම්කරුවන් හට වාහනයක් මිල දී ගැනීමට හොඳම කාලය බවත් ඉදිරියේ දී තවත් ලක්ෂ දෙක තුනකින් වාහන මිල ඉහළ යාමට හැකි බවත් ඔහු මෙහිදී පැවසීය.
    වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් විසින් මෙම මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකිය.

    • Like
    Reactions: sanjaya22

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙවර අයවැයේ දී වාහන මිල ගණන් පිළිබඳ කිසිදු වෙනසක් සිදුනොවන බව මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. ඊයේ (21) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙරෙන්චිගේ මහතා කියා සිටියේ මේ වන විට ආනයනකරුවන්ට වාහන විකිණීමට සිදුව ඇත්තේ ආනයන මිලටත් වඩා පහළින් බවයි. එසේම මෙය ගැණුම්කරුවන් හට වාහනයක් මිල දී ගැනීමට හොඳම කාලය බවත් ඉදිරියේ දී තවත් ලක්ෂ දෙක තුනකින් වාහන මිල ඉහළ යාමට හැකි බවත් ඔහු මෙහිදී පැවසීය.
    වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් විසින් මෙම මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකිය.

    වාහන ගනන් අඩු වෙනවද දන්නෑ මුන් බොරු ද කියන්නෙ ??
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    Adu wenawa ban
    Eetpasse chande iwara wela wedi wenawa ..
    Moo hadanne dammama wedi gaanata deka thunak wikuna ganna...
    Waahana ganan wedi wenawanam mun naw purola me wenakota genawa..
    Mathakane giya awurudde me kaale wenakota waraye leaf ehema naw pitin aawe :lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    Leaf ehema giya awurudde genaapuwa thaama wikunanawa :lol::lol::lol:

    Gaana wedi wenawanam mun mechchara maadhaya sandarshana daane naa..
    Sadde nathuwa idala wedi unaama wikunanawa :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වාහන ගනන් අඩු කරන්න ආණ්ඩුවට බෑරි විදේශ සන්චිත වලට කෙල වෙලා හින්දා. මුන් නම් දෙයි ගෙනාපු ගානට වඩා අඩුවෙන්. බොරු කියන්නේ. දෑන් සේල් වල වාහන පිරිලා. ඒ හින්දා උන්ට තව ගෙන්නන්න ඔනේ නෑ. වාහන මිල නම් අඩු වෙන්නේ නෑ බන්. අනික කවුද බන් රවියගේ බජට් ගනන් ගන්නේ. දෑන් ගිය පාර බජට් එකේ තිබ්බ දේවල් වලින් ඔක්කොම වගේ පස්සේ වෙනස් කලා නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Leaf ehema giya awurudde genaapuwa thaama wikunanawa :lol::lol::lol:

    Gaana wedi wenawanam mun mechchara maadhaya sandarshana daane naa..
    Sadde nathuwa idala wedi unaama wikunanawa :lol:
    උබලට මතක නෑද්ද උන් ගියපාරත් වෑඩි වෙන්න කලින මෙහෙම සාකච්චා තියල කිව්වා. අපි ගනන් ගත්තේ නෑනේ. ඒ වෙලාවේ ගත්තා නම් ඈත්තටම ගොඩ. මම ටීඩා එකක් ගන්න බලන් හිටියේ. 26 ට 27 ට ගන්න තිබ්බා. දෑන් 30 ගනන් බන්.
     
    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    උබලට මතක නෑද්ද උන් ගියපාරත් වෑඩි වෙන්න කලින මෙහෙම සාකච්චා තියල කිව්වා. අපි ගනන් ගත්තේ නෑනේ. ඒ වෙලාවේ ගත්තා නම් ඈත්තටම ගොඩ. මම ටීඩා එකක් ගන්න බලන් හිටියේ. 26 ට 27 ට ගන්න තිබ්බා. දෑන් 30 ගනන් බන්.

    uba chandi dunne mamita ne.
     
    Similar threads