අයවැය නම් අයවැය 😌

jeremiah91

Well-known member
  • May 28, 2025
    400
    523
    93
    නෑමල් ජඩාතිපති වෙලා මෙතුමගේ අයවැය කතාවක් අහන්න අපිට තව කොච්චරකල් බලන් ඉන්න වෙයිද? :(
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    නෑමල් ජඩාතිපති වෙලා මෙතුමගේ අයවැය කතාවක් අහන්න අපිට තව කොච්චරකල් බලන් ඉන්න වෙයිද? :(
    මෙතුමා ආයෙම ලංකාවට එන්නේ පවුලේ කෙනෙක් ජනාදිපති උනාම විතරයි.අනුරලට පුලුවන් ලබ්බක් නෑ පුලුවන්නම් මෙතුමව අල්ලලා ගේන්නකෝ බලන්න .ඔය තියා අර්ජුන මහෙන්ද්‍රන්වත් පුලුවන් නම් අල්ලලා ලංකාවට ගේන්නකෝ.මම දකින විදිහට අනුරලා මහින්දට,රනිල්ට නාමල්ට ගෝටට අත තියන්නේ නෑ.නඩු දාන්නෙත් නෑ.එහෙමම ආයු කාලය ඉවර වෙලා මැරිලා යනකල් තමා බලාන ඉන්නේ.එයාලට දඩුවම් නෑ කරපුවට