අයවැය පැරදුනොත් මොකද වෙන්නෙ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බහුතරය ඉන්නේ ආණ්ඩුවේ පක්ෂව ජන්දේ නොදුන්නොත් පක්ෂ වලින් නෙරපනවා නොදුන්න උන්ව
    ලබන ආත්මේ තමා මේ අයවැය පරාද වෙන්නේ :lol: සහෝ
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    පැටියා;19321711 said:
    ඒවා හඳේ බං :lol:
    latest
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    reputation_neg.gif
    අයවැය පැරදුනොත් මොකද... 11-21-2015 08:45 PM irisiyada ponnayo?

    ඕකට ඔච්චම අවුල් ගියාද යූටියුබ් එකට කොම්ප්ලේන් කොරන්න බොරු පොරොන්දු වීඩියෝ අප්ලෝඩ් කරල කියල ඕකේ....
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    reputation_neg.gif
    අයවැය පැරදුනොත් මොකද... 11-21-2015 08:45 PM irisiyada ponnayo?

    ඕකට ඔච්චම අවුල් ගියාද යූටියුබ් එකට කොම්ප්ලේන් කොරන්න බොරු පොරොන්දු වීඩියෝ අප්ලෝඩ් කරල කියල ඕකේ....

    :D :D ඉරිසියා කාටද කියල පේනව :lol::lol::lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ටොයියො අඩුකරපු භූමිතෙල් ගහපු ගැරඩිවගෙ......:lol:

    reputation_neg.gif
    අයවැය පැරදුනොත් මොකද... 11-21-2015 11:25 PM මහින්ද මලා පොන්නි - කුවෙට්
    reputation_neg.gif
    අයවැය පැරදුනොත් මොකද... 11-21-2015 10:11 PM Mahinda lost baby
     
    • Like
    Reactions: rm1980 and MNV

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    අයවැය පෙන්නලා කරපු තවත් විනාශයක්


    ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටක තහනම ඉවත් කර තිබේ.

    විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01 දරණ නියෝගවලට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති බව සඳහන්ය.

    2014 වසරේ මාර්තු මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 16ක් රජය විසින් තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුණී.

    ඉන් සංවිධාන අටක තහනම නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තාවෙයි.

    ඒ අනුව ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම ඉවත් කර තිබේ.

    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්තාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවු දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය යන සංවිධාන සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනාව මත පුද්ගලයින් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේ දී පියවර ගෙන තිබුණි.

    ඉන් පුද්ගලයින්ගෙන් 269 දෙනෙකුගේ තහනම ඉවත් කර තිබේ.

    කෙසේවෙතත් තවත් පුද්ගලයින් 155 දෙනෙකුට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.