අයවැය සඳුදා...තෑගි බලාපොරොත්තු වේ

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    රාජ්‍ය සේවකයින්ට රු. 50,000 සිට රු. 100,000 දක්වා පඩි වැඩි වීමක්! :love2::ROFLMAO::ROFLMAO:🙏

    උඹල ටිපර් වුනාට මට කොරන්න දෙයක් නෑ! පිස්සු නන්දෙ ගියත් අපි ඉන්නවා! 🤣🤣
     
    • Haha
    Reactions: Cypress

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,545
    113
    නිධානයක් උඩ
    'ගහෙන් වැටුණ මිනිහට ගොං රංචුවක් අනිනව වගේ අයවැයක් වෙනවා මේක. මේක බදු දඩ හා ගාස්තු සියල්ල විතරක් වැඩි කරන අයවැයක්. රාජ්‍ය සේවකයින් ලක්ෂ 6 ක් අයින් කරන්න අදාළ යෝජනා මේකෙ එනවා. රටේ ජාතික සම්පත් විකුණන යෝජනා ටික එනවා. ඊපීඑෆ් එකෙ තියන සල්ලි කොටසක් කපා ගන්නව.
    මේකට විරුද්ධ විය යුතුයි.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක එකඟතාවලට ආව නං ඒක කියන්න ඕන. හැබැයි කියන් නැත්තෙ ඇයි. ඒවා කිව්වොත් රටේ මිනිස්සු ගල්ගහාවි පාර්ලිමේන්තුවට ඇවිල්ල.‘ - වසන්ත සමරසිංහ
     
    • Like
    Reactions: eksudda and Cypress