අයවැය හිඟය

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    (වැඩියෙන් ණය ගන්න වෙයි කියල අඩන බයියන්ට පිලිතුරකි)

    අයවැය හිඟය

    මුදල් ඇමති රවී කරුණානායක මහතා විසින් ඊයේ (29 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් මේ වසරේ (2015) සමස්‌ත අයවැය හිඟය රු. බිලියන 499 ක්‌ ලෙස ඇස්‌තමේන්තු කරනු ලැබ තිබේ.මෙය ගියවර සන්දාන ආන්ඩුවෙ අයවැයේ හිගය වෙන රු. බිලියන 521 ට වඩා අඩු අගයක් වෙන අතර ජනතා සහන රැසක් සමගම අය වැය හිගය අඩු කර ගැනිමට හැකිවිම විශෙශ සිද්ධියකි

    මෙම අයවැය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 4.4 කි.

    අය වැය හිඟය පියවා ගන්නා අයුරු.

    සමස්‌ත අයවැය හිඟය - රු. බිලියන 499

    මුළු විදේශ ණය ගැනීම් රු. බිලියන 251

    මුළු දේශීය ණය ගැනීම් රු. බිලියන 248

    මුළු ණය ගැනීම් රු. බිලියන 499

    පසුගිය රජයේ අයවැය හිගයන්


    6-4.jpg
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ පාරත් ලන්කාව ණයවලින් දුවන්නෙ

    ආන්ඩුව මාරු උනා කියල ලන්කාව සුකිත මුදිත වෙන්නෙ නැ බන් , කර්මන්ත ඇති වෙන්ඩ ඔනි නිශ්පදනය මත ආර්තිකයක් හැදෙන්ඩ ඔනි රටෙ ආදායම් වැඩි වෙන්ඩ ඔනි එවට සැලසුම් තියෙන්ඩ ඔනි :)