එළඹෙන 2015 වසර තීරණාත්මක ජාතික මැතිවරණයක් පවත්වන වසරක් වන බවට දැනටමත් විවිධ පුර්ව ප්‍රචාර තර්ක විතර්ක හා මත ගැටුම් සහ පක්ෂ ප්‍රතිසංව්ධාන සිදු වෙමින් පවතිද්දි ,
ලබන නොවැම්බර් මස 07 දා මානව සම්පත් සංවර්ධනය යන තේමාව පෙරටු කර 2015 අය-වැය කතාව පැවැත්විමේ දින වේලාවන් මේ වන විට නියම කර ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි.

මේ අනුව,අය-වැය මුළික අදායම් හා වියදම් ඇස්තමේන්තු අතුළත් 2015 විසර්ජන පණත් කෙටුම්පත ලබන ඹක්තෝම්බර් 07 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටද සැලසුම් කර ඇති බව සදහන්ය.
රජය ස්වකිය ආදායම් වර්ධනය කර ගැනිමෙහිලා බලපාන වැදගත් බදු හා ක්‍රම හා විධි මෙහිදි කළ එළි බසිනු ඇති බවද වාර්තා කියයි.
යෝජිත ජනපතිවරණය ජනවාරි 03 හෝ 08 පැවැත්විමේ නිල නිවෙිදනය නොවැම්බර් 20 දා ප්‍රකාශ කරනු ඇති බවට මත පළ වෙද්දි තවත් පාර්ශවයක් පවසන්නේ ඒ දිනය මාර්තු හෝ අප්‍රේල් මස උදා විය හැකි බවයි.
ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මීළඟ ජනපතිවරණය සදහා ඉදිරිපත් විය නොහැකි බවට හිටපු අගවිනිසුරු සරත් ද සිල්වා නීති තර්ක ගෙන හැර පාමින් කටයුතු කරද්දි රජයේ හිතවත් ආචාර්ය ප්‍රතිභා මහානාම පවසන්නේ රාජපක්ෂ මහතාට යළි තරඟ කිරිමට කිසිදු ව්‍යවස්ථා බාධකයක් නැති බවයි.

ජංජාලයෙනි...