අයහපත් කාලගුණය ගැන ඉන්දීය අගමැති දුක් වෙයි..සහන ඵවන්නත් පොරොන්දු වෙයි.🔴❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,509
    47,681
    113
    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් සිදුව ඇති ආපදා තත්ත්වයන් පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

    සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ආපදා හේතුවෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව තමන් සිය ශෝකය ප්‍රකාශ කරන බවය.

    එමෙන්ම සහන සැපයීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බවද ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

    ඒකනේ මම කිව්වේ බය වෙන්න දෙයක් නෑ කියලා..🙂
     
    • Like
    Reactions: NRTG

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    හොඳ කොල්ලා මොනවා උනත් ..
    කෙල උන වෙලාවට උදව් කරනවා
    හ්ම්... හ්ම්....
    ඒකට අපේ එවුන්.. උන්ට කෙලවෙනකොට ඔක්කොම එකතු වෙනවා.
    අපිට කෙලවෙනකොට මීක නෑ....
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,509
    47,681
    113
    meeyak kadanne atha lewakanna neme Bro. Anika Global Polics waladi oya dewal wenawa kohomath

    කොහොමත් ලංකාව ඉන්දියාවට අයිති කරගන්නවා කවදහරි..අපිට ඒක වලක්වන්න බෑ..කළු ගලේ ඔළුව ගහගන්නේ නැතුව දෙන දෙයක් අරන් පාඩුවේ ඉන්න තියෙන්නේ..:yes:
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් සිදුව ඇති ආපදා තත්ත්වයන් පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

    සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ආපදා හේතුවෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව තමන් සිය ශෝකය ප්‍රකාශ කරන බවය.

    එමෙන්ම සහන සැපයීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බවද ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

    ඒකනේ මම කිව්වේ බය වෙන්න දෙයක් නෑ කියලා..🙂

    එල..... ලොක්කා 😍 (y)
     
    • Love
    Reactions: Bitter Truth

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    කොහොමත් ලංකාව ඉන්දියාවට අයිති කරගන්නවා කවදහරි..අපිට ඒක වලක්වන්න බෑ..කළු ගලේ ඔළුව ගහගන්නේ නැතුව දෙන දෙයක් අරන් පාඩුවේ ඉන්න තියෙන්නේ..:yes:

    කමක් නෑ අපිව කැති ගාන එකක් නෑ නේ..

    සුවිසයිඩ් බෝම්බකරුවො අල්ලගන්නවට වඩා ඩස්පයො හොඳයි 😄
     
    • Love
    Reactions: Bitter Truth