දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් සිදුව ඇති ආපදා තත්ත්වයන් පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.
සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ආපදා හේතුවෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව තමන් සිය ශෝකය ප්‍රකාශ කරන බවය.
එමෙන්ම සහන සැපයීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බවද ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඒකනේ මම කිව්වේ බය වෙන්න දෙයක් නෑ කියලා..