අය්යා පස්සෙන් ජනාධිපති

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    72784227_2642289512514075_7836420178060509184_n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    එක්කො මේ වයසක මනුස්සයට හරියට කතාව කියල දීල එවන්න ඕනෙ... නැත්නම් ඔය එක එකා කියන දේවල් අහන්නෙ නැතුව ටෙලිප්‍රොම්ටරේ දාල දෙන්න ඕනෙ... ලියල දීපු එකවත් හරියට කියවගන්න බෑ කියල බොරුවට කෑ ගැහුවට වැඩක් නෑනෙ...

    මාර චාටර් වීමක්නෙ මේ ඔන්න මෙන්න ඉන්න කාලෙ මේ මනුස්සයා වෙන්නෙ... පව් අප්පා...

    පාඩුවේ නිදහසේ ඉන්න ඕන වයසක්නෙ...


    https://www.facebook.com/yamitha.rajapaksha/videos/10212289274547111/
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද පැමිණිලි බිංදුවයි

    නැවතත් මේ යුගය ගේන්න
    පෝලිමට එන්න
    හොදට තියෙන රටක්
    වට්ටන්න හදන තැනක්

    73056411_10157669008033501_3847193397496381440_n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    අධ්‍යක්ශ ශ්‍රී ලංකන් - පාඩුයි සර්
    සභාපති මිහින් ලංකා - පාඩුයි සර්
    සභාපති නාගරික සං - පාඩුයි සර්
    එහෙනම් මොන $&@$ ක්‍රමෙන්ද ඕයි අරූ මේක සිංගපූරුව කොරන්නෙ?
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    විනය ගරුක රටක් වෙනුවෙන් කතානායක පුටුව හෝදන ගමන් 🤣🤣🤣

    72996522_10157669482283501_568341309903863808_n.jpg