අය්යා පස්සෙන් ජනාධිපති
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,113 13,779 113 පෘථිවිය Oct 10, 2019 #37 ආදරණීය JVP මිත්‍රවරුනි ELAKIRI එක ඔබලාගේ දේශපාලන වේදිකාවක් නොකරගන්න.
Boralugoda01 Well-known member Apr 23, 2017 3,378 1 3,143 113 නගරසභාවේ Oct 10, 2019 #38 NiyamaSinhalaya said: ආදරණීය JVP මිත්‍රවරුනි ELAKIRI එක ඔබලාගේ දේශපාලන වේදිකාවක් නොකරගන්න. Click to expand... වැරැද්ද නම් කවුරු කරත් වැරැද්ද.. උඩින් දාලා තියන පොස්ට් හිතට එකඟව බලපන් මචං. (මේකට reply කලාට මම JVP නොවන බව කරුණාවෙන් සලකන්න)
NiyamaSinhalaya said: ආදරණීය JVP මිත්‍රවරුනි ELAKIRI එක ඔබලාගේ දේශපාලන වේදිකාවක් නොකරගන්න. Click to expand... වැරැද්ද නම් කවුරු කරත් වැරැද්ද.. උඩින් දාලා තියන පොස්ට් හිතට එකඟව බලපන් මචං. (මේකට reply කලාට මම JVP නොවන බව කරුණාවෙන් සලකන්න)
handley Well-known member Jun 24, 2018 7,303 10,162 113 Oct 10, 2019 #39 unp ekata ituru wela inner rathu kotu tiyana un witarada ban
ඌරු වරිගේ වන්නිය Active member Dec 18, 2013 535 98 28 Oct 10, 2019 #40 Boralugoda01 said: වැරැද්ද නම් කවුරු කරත් වැරැද්ද.. උඩින් දාලා තියන පොස්ට් හිතට එකඟව බලපන් මචං. (මේකට reply කලාට මම JVP නොවන බව කරුණාවෙන් සලකන්න) Click to expand... ඔයාගේ fake එකෙන් සැහෙන්න වැඩ නේ.... උඹට මිනී මෝරු ගැන දාන්න අමතක වෙලා... වැඩක් නෑ මචං .... මිනිස්සු දැන් ඇත්ත දන්නවා....... තමන් සපෝර්ට් කරන එකාගේ ප්‍රතිපත්ති ටික දාපන් ... අනෙකට මඩ ගහන්නේ නැතුව....
Boralugoda01 said: වැරැද්ද නම් කවුරු කරත් වැරැද්ද.. උඩින් දාලා තියන පොස්ට් හිතට එකඟව බලපන් මචං. (මේකට reply කලාට මම JVP නොවන බව කරුණාවෙන් සලකන්න) Click to expand... ඔයාගේ fake එකෙන් සැහෙන්න වැඩ නේ.... උඹට මිනී මෝරු ගැන දාන්න අමතක වෙලා... වැඩක් නෑ මචං .... මිනිස්සු දැන් ඇත්ත දන්නවා....... තමන් සපෝර්ට් කරන එකාගේ ප්‍රතිපත්ති ටික දාපන් ... අනෙකට මඩ ගහන්නේ නැතුව....