අය්යා පස්සෙන් ජනාධිපති

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    වැරැද්ද නම් කවුරු කරත් වැරැද්ද.. උඩින් දාලා තියන පොස්ට් හිතට එකඟව බලපන් මචං.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඌරු වරිගේ වන්නිය;24837266 said:
    ඔයාගේ fake එකෙන් සැහෙන්න වැඩ නේ.... උඹට මිනී මෝරු ගැන දාන්න අමතක වෙලා... :lol:

    වැඩක් නෑ මචං .... මිනිස්සු දැන් ඇත්ත දන්නවා....... :yes:

    තමන් සපෝර්ට් කරන එකාගේ ප්‍රතිපත්ති ටික දාපන් ... අනෙකට මඩ ගහන්නේ නැතුව.... :angry:

    ඒක ඇත්ත. 2015 න් පස්සේ ආව ආණ්ඩුව පාන්ඩුවක් උනාට 2015ට කලින් ඒවා මට නම් මතකයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    අනේ අයියෙ...
    මාවත් ජනාධිපති කරනවකො ඕයි...


    72624286_2279194365674429_214906385236754432_n.jpg

    මේ මහින්දට පිටිපස්සෙන් ඉන්න එකා මතකද? ලොකුබණ්ඩාරගේ කොලුව නේද? :rolleyes: