අය්යා පස්සෙන් ජනාධිපති

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    chrome_2019-10-17_08-25-50.png
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28

    ගොටගේ අනිත් වැඩ ගැන ඕනි දෙයක් කතාකරපන් ...හැබැයි යුද්දේ කාලේ සරමේ චූ ගිය උබල අද සිංහයෝ වගේ රගන්නේ ගෝටල නිසා කියල මතක තියාගනින් ඔච්චරටම ගුණමකු නොවී
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ගොටගේ අනිත් වැඩ ගැන ඕනි දෙයක් කතාකරපන් ...හැබැයි යුද්දේ කාලේ සරමේ චූ ගිය උබල අද සිංහයෝ වගේ රගන්නේ ගෝටල නිසා කියල මතක තියාගනින් ඔච්චරටම ගුණමකු නොවී

    ඒක හරි. මහින්ද, ගෝඨා, ෆොන්සේකා ඇතුළු සියළුම ආරක්ෂක නිළධාරීන් නිසා අද මෙහෙම ඉන්නවා. ඒත් එදා රන් අකුරින් නම ලියා ගත්ත මහින්ද මහත්තයා අද බලයට කෑදර වෙලා ගෞරවය විහින්ම නැතිකරගන්නවා.
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගොටගේ අනිත් වැඩ ගැන ඕනි දෙයක් කතාකරපන් ...හැබැයි යුද්දේ කාලේ සරමේ චූ ගිය උබල අද සිංහයෝ වගේ රගන්නේ ගෝටල නිසා කියල මතක තියාගනින් ඔච්චරටම ගුණමකු නොවී

    අපිට නම් චූ ගියේ නැහැ මේ ගෝතයා නම් බයවෙලා චූ ගිහින් ඇමරිකාවේ හැංගිලා ඉන්න කාලේ අපිනම් හිටියේ ලංකාවේ
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    හොදට හිටිය පොරක් පොරට වෙච්චි දෙයක්

    72629984_1125285614528205_7419800567867768832_n.jpg