අය්යා පස්සෙන් ජනාධිපති

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    රවුෆ් හකීම් 2015 දී සහරාන්ගෙ මල්ලි ලඟින් ඉන්න ෆොටෝ එක ගැන වාර්තා කරපු හිරු නිව්ස් එක වෙබ් සයිට් දැං අයින් කරගෙන. හේතුව ඒ ෆොටෝ එකේම වර්තමානයේ පොහොට්ටුවේ මඩකලපු සංවිදායක සිටීම...

    ඒ ගොං පාට් එකත් අතේ පත්තු....
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    74216672_117506802998014_3742549749144748032_n.jpg
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මුක්කුද මේ ගොන්ටා stage නගන්නේ


    සිංහ දදය කොහෙද දන්නෙ නෑ තියෙන්නේ??
    යකෝ දද කුෂ්ඨ තියෙනව නන් බෙහෙත් ගන්ට කියාපං
    ..:D:D
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    රතුපස්වල ගැන නෙමෙයි
    රොශේන් චානක ගැන නෙමෙයි
    ලසන්ත වික්‍රමතුංග ගැන නෙමෙයි
    කීත් නොයාර් ගැන නෙමෙයි
    ප්‍රගීත් එක්නැලිගොඩ ගැන නෙමෙයි
    උපාලි තෙන්නකෝන් ගැන නෙමෙයි
    පෝද්දල ජයන්ත ගැන නෙමෙයි
    වැලිකඩ සිද්ධිය ගැන නෙමෙයි
    රාජපක්ෂ කෞතුකාගාරය ගැන නෙමෙයි
    සුදු වෑන් ගැන නෙමෙයි
    සිරස, සියත ගිනිතැබීම් නෙමෙයි
    ලලිත්, කුගන් ගැන නෙමෙයි
    අතුරුදහන් තරුණයින් 11 ගැන නෙමෙයි
    කටුණායක වෙලඳ කලාපය ගැන නෙමෙයි
    යාචකයන් ගැන නෙමෙයි

    ඒ මුකුත් අහන්නෙ නෑ,ඒ ගැන මුකුත් කියන්නෙ නෑ
    දැන්වත් එන්න ප්‍රතිපත්ති ගැන කතා කරන්න ඇයි ඔච්චර බය ?