අය්යෝ..තරුව???

Climax

Member
Aug 30, 2009
1,723
48
0
39
Katunayake
sugathadasa indoor stadium eka dunne nane political scene hinda...e hinda hadisiye CR n FC ground eke kale......lights gana itin amuthuwen kiyanna one nane..anika eka outdoor thibba hindai 12 weddi iwara karannai hinda hadisiyen kale...
 
:lol::lol::lol::lol:
ubata mongal othana thanikara boruwa ban genicche :P oki mage cls mate kenek
ape gewal laga inne
unta hoda geyak thiyei :P
a pennuwe un issara acchith ehema hitaya paran ge :P
me para hena boruwak geniccha sirasen
ara okita katha karanda baruwa hitiya cn ekath boruwak
oya serama kare plan karala
anukampawa ganda minissunge:D
apith ithin support a unata ithin dan iwara ne
onna attha kathawa ;)
ow ban.
ehema ledak haduna kenekta high pitch clean wa kyanna ba.aniwarayenama voice awul wenawa.meki thanikarama borwak kale.anika mekei ta eka gathiyaka ewa vithari kyanna puuwna.ekata Upeka... :cool:
Upekata oonama kenek ge sinduwak hodata kenekge hadawathata danenna kyanna puluwna :yes: :yes:
 
cdr52x

Member
May 21, 2007
3,609
64
0
In Your Dreams

Upekawa hadawathata danila wage ela ela ohoma yan ohoma yan:lol::lol::lol::lol:
 
chooti_malliya

Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    Machan mamath kelaniyee..:D..umba samithagee talk ekak lokuwata kiwwa hindai kiwwe..kohomath sirasa kiyannee UNP thimbirigee nee..eehinda matanam sirasa kiyana eewa sure nee..mervyngee cake kehillenma theruna unta oonee hot news walatath wadaa aul news kiyana eka..
    හරි හරි මචන් උබ එ‍හෙනම් SLPF තිබිරි ගෙවල් Rupavahini and ITN විස්වාස කරගෙන ඉදපන්:rolleyes:, සමිතගේ ටෝක් එකක් කියන්නේ බං ජනාධිපතිගේ කතාවක් ටීවී එකේ දැම්මම ඒක රනිල් කිව්වා කිලයා කියන්නද:lol::lol:? උබ කැලණියේ කොහේද?
     
    ghnrodrigo

    Junior member
  • Sep 3, 2008
    621
    20
    18
    Venezia, IT.
    :D:yes:අපිට කමක් නෑ නේ යාළුවා කවුරු ජනප්‍රිය වුනත්.මේ රටේ පරන ගුවන් විදුලිය ඔයාට මතකද?ජේ ආර් උන්නැහේගේ ජාතික රූපවාහිනිය....ඒ කාලේ එක තැන පල් වෙනවා..සිරස මේක වෙනස් කලා..දැන් අනිත් සේරම සිරස ඒවා කොපි කරනවා..ඒත් සිරසට කිට්ටු වෙන්න බෑ..ඒක අපි දකින යථාර්තය.
    ඉතිං මේකට අපේ කොලු-කෙල්ලන්ගෙන් පළි අරන් හරියනවද?:(
    Me kathwata nam mama 100 % ekagai.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Upekawa hadawathata danila wage ela ela ohoma yan ohoma yan:lol::lol::lol::lol:

    උඔ සිරසට කඩේ යන එක බොක්කෙන් ම කරනවා වගේ
    හැබැයි උඔ ඔය කඩේ සිරසට හරි සුපර්ස්ටාර් වෙච්ච කෙල්ලට තියෙන ආදරේ හින්දා නෙමේ
    උ‍ෙඕ සයිට් එක පුමෝට් කර ගන්න නේ
    උඔ ස්පෑම් කර කර දාන සයිට් එක ගැන ත්රේඩ් දාලා ආසවට එකෙක් වත් රිප්ලයි නොකර උඔ විතරක් ම බම්ප් කර කර ඉන්න එකානේ

    උඔට ලජ්ජා එහෙම නැද්ද බන්:rolleyes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ පාර මං සුපර්ස්ටා බැලුවෙම නැති තරම්
    සුපරිස්ටා ව පාරෙදි හම්බ උනත් අඳුනගන්න බැරිවෙයි මටනං :)

    මේ පාර සුගතදාස එක දීල නැත්තෙ රජයේ කොක්කක් නිසා කියලයි ආරංචිය් නං
    නමුත් ඒක මං දන්න විදියට කට කතාවක් විතරයි :yes:
     
    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    උඔ සිරසට කඩේ යන එක බොක්කෙන් ම කරනවා වගේ
    හැබැයි උඔ ඔය කඩේ සිරසට හරි සුපර්ස්ටාර් වෙච්ච කෙල්ලට තියෙන ආදරේ හින්දා නෙමේ
    උ‍ෙඕ සයිට් එක පුමෝට් කර ගන්න නේ
    උඔ ස්පෑම් කර කර දාන සයිට් එක ගැන ත්රේඩ් දාලා ආසවට එකෙක් වත් රිප්ලයි නොකර උඔ විතරක් ම බම්ප් කර කර ඉන්න එකානේ

    උඔට ලජ්ජා එහෙම නැද්ද බන්:rolleyes:

    apo nha ban kisima lejjawak nha. mokada bump eka uda pena pena kalath prashnayak nhane balana un balanawane. forum site thiyenne samanyen api danna tharamatanam onama deyak share karagandane. so prashnayak wenne nhane :D:D:D:D:D

    Sirasa newey onama kenek hoda deyak karanawanam ekata ubala wage un akul helanawanam man e wenuwen katha karanawama thamay. eka nawathwanna bha kohomath.

    anika SSS ho mokak hari online balanna nethuwa hoyaganna nathuwa inna minihekta eke link ekak daala eka balanna ho ahanna salaswana eka maha paw kaara wedakda ban? ekath nikan ara Akon buddagamata nigraha kala kiyala sl enna dunne nha wage wedakne. achchara sangaya wahansela marapu eka parliment ekata gaththu rate Akon enawata maara wirodayak kala pissu bump wena athal talk epa machan. waradaknam e warada waradak widiyatama dekapan :P:P:P:P
     
    කට්ටිය හරි හරි කතා කියලා තියනවා නේ.:D
    කොහොම වුනත් ගිය වාරවල වගේ ලස්සන ෂෝ එකක් බලාගන්න තිබුන අවස්ථාව නොලැබී ගියා
    :(
     
    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    කට්ටිය හරි හරි කතා කියලා තියනවා නේ.:D
    කොහොම වුනත් ගිය වාරවල වගේ ලස්සන ෂෝ එකක් බලාගන්න තිබුන අවස්ථාව නොලැබී ගියා
    :(

    aulak nha akki Season4 ekakuth thiyeyne. edata balamuko mokak kiyalada Sugathadasa eka wahanne kiyala
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    sugathadasa indoor stadium eka dunne nane political scene hinda...e hinda hadisiye CR n FC ground eke kale......lights gana itin amuthuwen kiyanna one nane..anika eka outdoor thibba hindai 12 weddi iwara karannai hinda hadisiyen kale...
    politics hinda kiyala kauri hari umbata call karala kiwwada..nethtan eththatama ara function ekata repair karanawada..kohoma hari sirasa kalin book kaleth nee nee neda..:D..umbata nikamatawath hithen nedda ookath sirasee getayak kiyala.
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    හරි හරි මචන් උබ එ‍හෙනම් SLPF තිබිරි ගෙවල් Rupavahini and ITN විස්වාස කරගෙන ඉදපන්:rolleyes:, සමිතගේ ටෝක් එකක් කියන්නේ බං ජනාධිපතිගේ කතාවක් ටීවී එකේ දැම්මම ඒක රනිල් කිව්වා කිලයා කියන්නද:lol::lol:? උබ කැලණියේ කොහේද?
    6 kanuwe..umba koheda?kohomada mervyn lokka campus eke chandingee katawal wehuwa needa
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    හ්ම්.. මට නම් ඒ වගේ
    දෙයක් දෑනුනත්.. එ තරම් ගාණක් ගියේ නෑ..
    හේතුව.. අර අහිංසක දුප්පත් ජිවිතයක් ගෙව් ඒ කෙල්ලට ජයග්‍රහණය කරන්න ලෑබුන එක ගෑන මට සන්තොසයි..

    :yes: aththa hugak un balagena hitiye sirasa fail wenakam.. hikz...:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නිලේන්ද්‍ර දේශප්‍රිය සහ සුසාර දිනාල් අතර අති වුන ප්‍රශ්නයකුත් තියෙනවා කියල මට ආරංචියක් ආවා...
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අර අහිංසක දුප්පත් ජිවිතයක් ගෙව් ඒ කෙල්ලට ජයග්‍රහණය කරන්න ලෑබුන එක ගෑන මට සන්තොසයි..

    :yes::yes::yes::yes::yes::yes:

    ඇයි බන් උන් කලින් කිව්වෙ උන්ට කලින් තිබ්බ Ground 1ක රජයෙන් දෙන්න බැහැ කිව්වා කියලා... එක නිසා එයාලා මෙක 1 Week වලින්ලු රෙඩි කලෙ...වහින්න වගෙ එන්න ඇති.. එකයි එහෙම වෙන්න ඇත්තෙ... මට හිතෙන දෙයක් කියන්නම් අර SMS Seen 1k සිරස Consort 1ක නිසා එක කඩා කප්පල් කරන්න රජයෙන් කරපු 1ක් ද දන්නෙ නැහැ.... :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අර අහිංසක දුප්පත් ජිවිතයක් ගෙව් ඒ කෙල්ලට ජයග්‍රහණය කරන්න ලෑබුන එක ගෑන මට සන්තොසයි..

    :yes::yes::yes::yes::yes::yes:

    ඇයි බන් උන් කලින් කිව්වෙ උන්ට කලින් තිබ්බ Ground 1ක රජයෙන් දෙන්න බැහැ කිව්වා කියලා... එක නිසා එයාලා මෙක 1 Week වලින්ලු රෙඩි කලෙ...වහින්න වගෙ එන්න ඇති.. එකයි එහෙම වෙන්න ඇත්තෙ... මට හිතෙන දෙයක් කියන්නම් අර SMS Seen 1k සිරස Consort 1ක නිසා එක කඩා කප්පල් කරන්න රජයෙන් කරපු 1ක් ද දන්නෙ නැහැ.... :(

    ඒක එස්.එම්.එස් කතාවක නෙමේයිනෙ මචං...කෝල් එකක් ගැන කතාවක්නේ.... ඒක මේකට අදාල නෑ.... මම දන්න තරමින් මේ පාර නිලේන්ද්‍ර ගේ සහයෝගය ගොඩක් ලැබිලා නෑ අන්තිම කාලේදි... එතන ප්‍රශ්නයක් වෙලා තියෙනවා...:yes: