අය්යෝ දිනිති... 🤣

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේක නම් වැරදි නිවේදකයා. ඌට වැඩක් නැහැනෙ ඒ ගෑනී කතා කරන විදිය. එක එක මිනිස්සුන්ගෙ පෙර්සැනලිටි වෙනස්නෙ.

    උගේ ඊගෝ එකට වැදුනා මේ ගෑනී ඌව ඩොන්ට් කෙයර් කරාම.

    ඕක කැමරාව ඉදිරිපිට කරපු එක වැරදියි. චීප් වැඩක්. බ්‍රේක් එකකදි කියන්න තිබුණා.

    පිට රටක උනා නම් උගේ කැරිඅර් එක ඉවරයි.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,549
    6,144
    113
    මේ නිලිය පැමිනි වැඩසටහනක් මං මීට පෙරත් බැලුවා. ඒ වැඩසටහනේදීත් මේයා මීටත් වඩා අමුතු විදිහට හැසිරුනා. ඒ වැඩසටහන කලේ කාවිංග අයියා එයා හීනා වෙලා මෙයාගේ හැසිරීම වලක්වන්න උත්සහා කරත් තේරුමක් උනේ නෑ.... මේ වැඩසටහනේදීත් අනිත් අයගේ මුනු දැක්කම පෙනුනා ඒ අයටත් හිත රිදුනා වගේ එකක් පුදුම වෙලා බලන් හිටියේ.. හැබැයි මේ නිවේදක මහතා නම් නියමේටම කිව්වා. ඒ ටික නොකිව්වා නම් වැඩකුත් නෑ.. නියමයි නියමේටම කිව්වා. දැන් වත් ඕක අමතක නොව්නොත් හොදයි 👍🏾
    Bump
     
    • Like
    Reactions: NaiRobi