අය්යෝ රත්තරං :(

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං මේ දවස් වල මාර විදිහට බැහැල නේ :sorry:..මම නං හිතුවේ නැ මේ විදිහට low වෙයි කියල :no:
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    දැන් 2.50ට රත්තරන් :P

    දැන් ගොඩක් කලවම් බන්, ටිකක් හුරලා බැලුවම පේනවා උඩින් විතරයි ඔපේ..එත් ගොඩක් එවුන් රැවටෙනවනේ..:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් ගොඩක් කලවම් බන්, ටිකක් හුරලා බැලුවම පේනවා උඩින් විතරයි ඔපේ..එත් ගොඩක් එවුන් රැවටෙනවනේ..:P
    රත්තරන්ට රත්තරන් එපාවෙලාලු:P
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරන්ට රත්තරන් එපාවෙලාලු:P

    උඹ යන එන වෙලාවල් මාර්ක් කරන ගෙදර security ජොබ් එක ඌට සෙට් උනාලු නේ, දැන් EK එකේ security කාරයෝ ගොඩයි..