අය්යෝ_පොන්සේකා

Jinthuwa

Banned
May 2, 2012
514
38
0
San Fransisco
උඹල කොච්චර කඩේ ගියත් ඇත්ත බොරු වෙන්නේ නෑ.. ඔහොම උඩ පැන පැන හිටපල්ලකො තව ටිකක්.
දැන් ඉතින් පොන්සේකට ගෙදරට වෙලා බල්ල වගේ ඉන්න වෙන්නේ :lol::lol:
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේ අපි දකින් කියවන දෙයින් හැගී යන්නේ තවමත් මරා සහ කඩේ යන පිරිස ෆොන්සේකා මහතා දැක තවමත් හීනෙත් බයවන බව නේද ??? :P චන්ද වලට බය නැති චන්ඩි ඇයි ෆොන්සේකට බය ???:confused::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගුණමකුවොන්ගේ ඇස් වල කටු අනිනවා වගේ ඇති. අවුරුදු 7 ක් නෙමේ බොල ඊට වඩා වැඩි අවුරුදු ගානක් ගියත් අපි ජෙනරාල් එක්කමයි.
     
    Jinthuwa

    Banned
    May 2, 2012
    514
    38
    0
    San Fransisco
    මේ අපි දකින් කියවන දෙයින් හැගී යන්නේ තවමත් මරා සහ කඩේ යන පිරිස ෆොන්සේකා මහතා දැක තවමත් හීනෙත් බයවන බව නේද ??? :P චන්ද වලට බය නැති චන්ඩි ඇයි ෆොන්සේකට බය ???:confused::yes:

    කව්ද ඔය නාකි ලෙඩාට බය.. ඕකව එලියට දැම්මෙත් පව් කියල :lol::lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    man danna widiyata,,wiyawasthawe tyena widiyata,,kathandare tikak amarui machan,,
    Mata lebuna aranchiya hetiyata nam ehema kondesi mokuth ne, Usawiyen dunna danduwamata thamay samawa deela thiyenne. ee nisa awulak wena ekak ne, kohomada unath jayantha ketagoda illa as wela SF ge parliment seat eka apahu dunnoth SF ta parliment yannath puluwan. mata nam aasawe bee ehema wenawanam. mokada MR ge aanduwe inna ponnayonge guu tika unu wenawa SF dekkahama.

    kohoma hari BUDU SARANIN fonseka sirta chnde illanna labenna ona,,UNP eke rannaponiya ekka newi,,
    jeppo ekkat newi,,

    Sajith wage konda pana tyna dial ekak ekka,,etkota balanna puluwan,,

    ape nil ponz la maagam patttuwatama puke agilla gahan duwana hati

    Mekata mama eknga nam ne, Sajith kiyanne ee tharam honda minihek newe, Ranil wagema Minihath SF ta election ekedi help kale ne, boruwata penna hitiya eka witharay kale.minihata one kohomada hari UNP eke leader wenna. melangakadi thibba chandedith miniha colombo musipal eka UNP ekata enne netiwenna hema game ekak dunna. mokada colombo musipal eke chanda weda kale Ravi K. nisa.Sajith kiyanneth rata gena hithana ekek newe.me lankawe onatharam prashna thiyeddi, monoha kalayak hemadama paliment eke katha kale hambanthota peththe thiyana athuru parak carpet karana eka gena.anika miniha eka peththakina MR ge peththe. MR minihata bulet proof vehicle ekak deela thiyenne, guards la ekka.mewa thamay eththa,

    SF ta chandedi eththatama UNP eken weda kale bohoma tika denay, JVP eka thamay thanikarama bara edde. Poster genuwe, bim mattamin minissunge gewal walata gihilla kala kale. mewa mama pudgalikawama danna nisay kiyanne.
    Kohoma unath mama nam kiyanne, SF ta karanna puluwan hondama de thama ekko, kisima politics walata enne nethuwa inna eka. mokada lankawe politics den chater wela iwaray, me rata ballata gihilla iwaray. mulu lankawema ewun MR ta akamethi wunath eelanga chandedi MR aapahu dinanawa. Vidhayaka Janadhipathi kiyana thanathura ee tharam balawath.

    ehema neththam, SF ta karanna puluwanne, eekabadda wipakshayak hdana eka. eekath kiyana tharam lesi ne,
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    man danna widiyata,,wiyawasthawe tyena widiyata,,kathandare tikak amarui machan,,

    mat fonseka wadhiyek tamai,,

    kohoma hari BUDU SARANIN fonseka sirta chnde illanna labenna ona,,UNP eke rannaponiya ekka newi,,
    jeppo ekkat newi,,

    Sajith wage konda pana tyna dial ekak ekka,,etkota balanna puluwan,,

    ape nil ponz la maagam patttuwatama puke agilla gahan duwana hati

    රනිල් ගේත් සම්බන්දයක් ඇති මේකේ කොහේ හරි... මොකද SF සජිත් එක්ක අවොත් රනිල් ඉවරයි... මොන වුනත් මහින්ද ලොක්ක රනිලව වට්ටන්න දෙන්නේ නෑ.... මොකද උ ඉන්නකල් ලොක්කට අවුලක් නෑ...:baffled:
     
    Jinthuwa

    Banned
    May 2, 2012
    514
    38
    0
    San Fransisco
    ගුණමකුවොන්ගේ ඇස් වල කටු අනිනවා වගේ ඇති. අවුරුදු 7 ක් නෙමේ බොල ඊට වඩා වැඩි අවුරුදු ගානක් ගියත් අපි ජෙනරාල් එක්කමයි.

    එළනේ එතකොට හැරමිට්ටෙන් තමා පාර්ලිමන්ට් යන්න වෙන්නේ :lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ගුණමකුවොන්ගේ ඇස් වල කටු අනිනවා වගේ ඇති. අවුරුදු 7 ක් නෙමේ බොල ඊට වඩා වැඩි අවුරුදු ගානක් ගියත් අපි ජෙනරාල් එක්කමයි.
    \\\\

    :love::love::love::love::love::love::love:

    yako puken dow hina wenne marage lollo meka kiyona ewa dakala