අයාලේ නුවර..[ඡායාරූප සමඟ]

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලංකාවේ මම යන්න කැමති ආසම නගරය
    පොටෝස් ටික දැක්කම තවත් ආස හිතෙනවා
    පට්ට :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකද්ද මචං මේ යටින් "උස්සපු ෆොටෝ, හොරකන්කරපු ෆොටෝ" කියලා වැටෙන්නෙ...?
    මම මේ කිසිම එකක් උස්සලා,හොරකම් කරලා නෑ.කාටහරි ඒක ඔප්පු කරන්න පුලුවන් නම් මම මෙ ෆොටෝ ගත්ත මගේ DSLR එක ඌට දෙනවා.
    සිරාවටමකළකිරුන බං මේ නූලට කරපු දේවල් දැකලා..ආයෙත් දෙයක් දෙන්න කලින් දෙසැරයක් හිතනවා..

    :dull::oo::dull::oo::dull::oo::dull::oo:
    ඕව ගනං ගන්න එපා බං. මේ එලකිරියේ හැටි ඔහොමනේ. ඔය සමාජයේ ජීවත් වෙන විවිධ පුද්ගලයින්ගේ හැටි හැමෝගෙන්ම එක වගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න බෑ. ලැබෙන නරක බැහැර කරලා හොද විතරක් බාරගත්තම ඉවරයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇයි මෙහෙම කරන්නේ...?:confused::confused:

    (අයාලේ නුවර..[ඡායාරූප සමඟ] 08-02-2014 05:23 PM -7 මම බදින්න හිටපු කෙල්ල මහනුවර​. මාත් යන්න හ&)

    + patta kalakanni innawa hamathanam ganan ganna epa saho:cool:
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    නියමයි මචන්. අපිට ඉතින් ෆොටෝ වලින් තමෛ ලංකාවේ සිරි නරබන්න වෙන්නේ. අපේ රටේ අගේ දැනෙන්නේ ගොඩක්. රටෙන් ඇත් උනාමයි​

    :rofl:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,667
    5,791
    113
    KALUTHARA
    ලස්සනයි මචන්.ස්තුති .රෙප් දෙන්න වඩියක් නෑ.සෙට් උනාම දෙන්නම්.+:)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    පට්ට ෆොටෝ ටික මචන්. තව තියේනම් අනිවා දාන්න ඈ.ඉස්සෙල්ල එකත් බැලුවා.

    You must spread some Reputation around before giving it to JaaduWixx again.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අර බතලෙ ගලත් එක්ක පොඩිවට පෙන්නෙ දෙවනගල නෙද? නියමයි