අයැවැයේදි විමල්ගේ ඡන්දේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අපි මේ රජය බලයට ගෙනාවේ මගින් දාල යන්න නෙවෙයි. සජබ හරි රතු අලිපැටියා හරි හිතන් ඉන්නව නම් මේ රජය පෙරලලා ආයේ අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණකාරයන්ට දොලපිදේනි දෙන්න ඒවා අපිත් එක්ක බෑ. අපි විවෙචනය පුම්කින් කරන ගමන් කටෙන් පක්ෂායි කියලා අත උස්සනවා.​

    ගම්මන්පිල මහතා.​

    ඇත්ත්ටම අපි විරුද්ධවෙන්නයි හිටියේ. ඒත් ජනාධිපතිතුමා අපිට විෂේශයෙන් ආරධනා කරලා සාකච්චාක් දුන්නා. බැසිල් ඇමතිතුමත් ඇවිල්ලා හිටියා. ඇත්තටම අපි කතාකරගෙන යනකොට බැසිල් ඇමතිතුමා සංවේදි වුනා ටිකක්. ඒ සංවේදිකමට අපේ ඇස්වලින් කඳුලුත් පැන්න.

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මීඩියා වලට අය වැයට විරුද්ධයි කියල පොඩි වොයිස් කට් එකක් දීල පක්ශව චන්දෙ දෙන්න තියෙන්නේ. මොකද එතකොට ජනතාව දන්නව ඔබ තුමාල පක්ශව චන්දෙ දුන්නත් හදවතින් විරුද්ධයි කියල.​

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    අපි මේ රජය බලයට ගෙනාවේ මගින් දාල යන්න නෙවෙයි. සජබ හරි රතු අලිපැටියා හරි හිතන් ඉන්නව නම් මේ රජය පෙරලලා ආයේ අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණකාරයන්ට දොලපිදේනි දෙන්න ඒවා අපිත් එක්ක බෑ. අපි විවෙචනය පුම්කින් කරන ගමන් කටෙන් පක්ෂායි කියලා අත උස්සනවා.​

    ගම්මන්පිල මහතා.​

    ඇත්ත්ටම අපි විරුද්ධවෙන්නයි හිටියේ. ඒත් ජනාධිපතිතුමා අපිට විෂේශයෙන් ආරධනා කරලා සාකච්චාක් දුන්නා. බැසිල් ඇමතිතුමත් ඇවිල්ලා හිටියා. ඇත්තටම අපි කතාකරගෙන යනකොට බැසිල් ඇමතිතුමා සංවේදි වුනා ටිකක්. ඒ සංවේදිකමට අපේ ඇස්වලින් කඳුලුත් පැන්න.​

    ඔය පම්කයෝ අත උස්සනවා