අත් දෙකයි කකුල් දෙකයිත උස්සනවා
ඕකුන්ගේ අරක ප්රාණවත් වෙනවා නම් තාම ඒකත් උස්සනවාඅත් දෙකයි කකුල් දෙකයිත උස්සනවා
ඔය පම්කයෝ අත උස්සනවාඅපි මේ රජය බලයට ගෙනාවේ මගින් දාල යන්න නෙවෙයි. සජබ හරි රතු අලිපැටියා හරි හිතන් ඉන්නව නම් මේ රජය පෙරලලා ආයේ අධිරාජ්යවාදි කුමන්ත්රණකාරයන්ට දොලපිදේනි දෙන්න ඒවා අපිත් එක්ක බෑ. අපි විවෙචනය පුම්කින් කරන ගමන් කටෙන් පක්ෂායි කියලා අත උස්සනවා.
ගම්මන්පිල මහතා.
ඇත්ත්ටම අපි විරුද්ධවෙන්නයි හිටියේ. ඒත් ජනාධිපතිතුමා අපිට විෂේශයෙන් ආරධනා කරලා සාකච්චාක් දුන්නා. බැසිල් ඇමතිතුමත් ඇවිල්ලා හිටියා. ඇත්තටම අපි කතාකරගෙන යනකොට බැසිල් ඇමතිතුමා සංවේදි වුනා ටිකක්. ඒ සංවේදිකමට අපේ ඇස්වලින් කඳුලුත් පැන්න.