අයිටි වැඩ්දෝ එන්න

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    අයිටි වැඩ්දෝ එන්න

    මේවට කියන එන්ග්ලිෂ් නම් මොනවද ?

    HZeleoD.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මතක කූරූ :D :D
    කවුද යකූ මේවා සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්නෙ
    Memory Stick කියන එක වචනෙන් වචනෙ සිංහලට හරවලා, මීට වඩා හොද නමක් තිබුනෙම නැද්ද මන්දා
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මතක කූරූ :D :D
    කවුද යකූ මේවා සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්නෙ
    Memory Stick කියන එක වචනෙන් වචනෙ සිංහලට හරවලා, මීට වඩා හොද නමක් තිබුනෙම නැද්ද මන්දා

    mathaka kuru kiyanne monawada ?