අයිටීඑන් එකට බූරුවන් මොකටද?.

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මොනවද හොඳ? පබා? බට්ටි ?:baffled::baffled: eeek:baffled::baffled:


    දැන් ටීවී එනකේ පෙන්නන ටෙලිනාට්‍ය එකක්වත් බලන්න පුලුවන් දේවල් නෙමෙයි තියෙන්නෙ :no:හැමඑකේම කුමන්තරන අනාචාරය හොරකම වංචාව වගෙ රටේ නැති දහදුරා වැඩ උගන්වන මෙගාද මොාකක්ද කියන නාට්‍ය තමයි යන්නෙ:yes: මට නම් ඕව දකිනකොටත් වමනෙ යන්න වගේ :sorry:රෑපවාහිනියෙ විතරයි ටිකක් හරි හොද ඒව යන්නෙ :yes:ජයන්ත චන්දරසිරි වගේ හොද අධ්‍යක්ෂ වරැ දැන් ටෙලිනාට්‍ය හදන්නෙ නෑ:(
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ITN kiyanne elamakiri channel ekane baanzz. EEEKE TAMAI LANKAWE TIYENA TULANAATHMAKAMA DEESHAPALANA SANWAADAYA (Mulawa) tiyenne.