අයිඩියා එකක්

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන්ලා අපේ ගෙවල් වලට එහා නංගි කෙනෙක් ඉන්නවා. ඇවිදින්න ටිකක් අමාරුයි :no: උපතින්ම ආව දෙයක්. හැබැයි ඉගෙන ගන්න දක්ශයි ගිය පාර A/L කලා. ගොඩක් දුප්පත් පවුලක් කෙල්ලගේ තාත්තා පට්ට ගේමකින් තමා පවුල ගෙනියන්නේ. පෙරේදා මට හම්බඋන වෙලාවේ කිව්වා පුලුවන් නම් අයියේ ගෙදර ඉදන් කරන්න පුලුවන් ජොබ් එකක් හොයලා දෙන්න කියලා. ජොබ් ව්ලට කට්ටිය ගන්නෙත් නෑලූ ඇවිදින්න අමාරු ප්‍රශ්නය නිසා.:( දන්න එකෙක් අයිඩියා එකක් දීපන්කෝ ඒකිට ජීවිතේ හරි ගැටගහ ගන්න පුලුවන් ඔන්ලයින් ජොබ් එකක් ගැන. ගෙදර කම්පියුටර් එකක් තියෙනවා. ඔෆිස් එහෙම පුලුවන් කිව්වා. දන්න එකෙක් සප් එකක් දියල්ලා. හැබැයි මෙතන බීඩි ඔතන්න, ලියුම් කවර අලවන්න වගේ එව්වා කියන්න එපා බන්. ඒකිගේ අද්‍යාපන තත්වය බලලා කරන්න පුලුවන් එකක් කියපල්ලා. උබලටත් පිං ලැබෙන වැඩක් :yes::yes:
     
    • Like
    Reactions: Pessimist

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ග්‍රැෆික් ඩිසයින් කෝස් එකක් එහෙම කරන්න කියන්න.ෆ්රීලාන්ස් ගෙදර ඉඳන් වැඩ කෙරුවහැකි නේ.

    :rolleyes::rolleyes::rolleyes:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ග්‍රැෆික් ඩිසයින් කෝස් එකක් එහෙම කරන්න කියන්න.ෆ්රීලාන්ස් ගෙදර ඉඳන් වැඩ කෙරුවහැකි නේ.

    :rolleyes::rolleyes::rolleyes:


    මම පොඩ්ඩක් අහල බලන්නම්. ඕකට පොඩ්ඩක් කට්ට කන්න ඕනා නේද බං?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම පොඩ්ඩක් අහල බලන්නම්. ඕකට පොඩ්ඩක් කට්ට කන්න ඕනා නේද බං?

    මම ග්‍රැෆික් ඉගෙන ගෙන නැහැ බන්.හැබැයි දැකල තියෙනවා ග්‍රැෆික් කරන උදවිය සමහරු ගෙවල් වල ඉඳල වැඩ කරනවා.
    මම දන්න අක්කා කෙනෙකුත් කාලයක් එහෙම වැඩ කළා.දැන් එයාගේ ළමයි ලොකු නිසා ගෙදර ටියුෂන් පන්ති කරනවා.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ටවුන් එකක් ලග හරි මිනිස්සු ටිකක් වැඩියෙන් ඉන්න පැත්තක නම් ඉන්නේ ටයිප් සෙටින් කරන්න පුලුවන් මම දන්න අයියා කෙනෙක් ඉන්නව ඔය වගේ කකුලේ අවුලක් තියන ගෙදර ඉදන් ෆොටෝකොපි ටයිප් සෙටින් වගේ වැඩ කරනවා ගොඩක් ක්ලාස් වල සර්ලා එහෙම වැඩ දෙනවා පේපර් එහෙම ටයිප් කරන්න සමහර වෙලාවට කරගන්නත් බෑ ඒ තරමට වැඩ :yes:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    programming igena gaththoth nam godak ewa karanna puluwan :D wada puluwan kiwwa nisa alla ganna bari wena ekak na...
    eya asa monawatada kiyala balala ee paththe deyak karanna widiyak hithuwa nam hari machan... naththum passe kaleka epa wei...
    try ekak dunnoth me loke bari deyak na... asa monatada kiyala ahala balapan...
    jaya wewa
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ටවුන් එකක් ලග හරි මිනිස්සු ටිකක් වැඩියෙන් ඉන්න පැත්තක නම් ඉන්නේ ටයිප් සෙටින් කරන්න පුලුවන් මම දන්න අයියා කෙනෙක් ඉන්නව ඔය වගේ කකුලේ අවුලක් තියන ගෙදර ඉදන් ෆොටෝකොපි ටයිප් සෙටින් වගේ වැඩ කරනවා ගොඩක් ක්ලාස් වල සර්ලා එහෙම වැඩ දෙනවා පේපර් එහෙම ටයිප් කරන්න සමහර වෙලාවට කරගන්නත් බෑ ඒ තරමට වැඩ :yes:

    :yes::yes::yes:

    මේකත් හරියන වැඩක්.....සිංහල ෆොන්ට් ටයිපින් ඉගෙන ගත්තා නම් ගෙදර ඉඳගෙන වැඩේ කරන්න පුළුවන්.