මචන්ලා අපේ ගෙවල් වලට එහා නංගි කෙනෙක් ඉන්නවා. ඇවිදින්න ටිකක් අමාරුයි
උපතින්ම ආව දෙයක්. හැබැයි ඉගෙන ගන්න දක්ශයි ගිය පාර A/L කලා. ගොඩක් දුප්පත් පවුලක් කෙල්ලගේ තාත්තා පට්ට ගේමකින් තමා පවුල ගෙනියන්නේ. පෙරේදා මට හම්බඋන වෙලාවේ කිව්වා පුලුවන් නම් අයියේ ගෙදර ඉදන් කරන්න පුලුවන් ජොබ් එකක් හොයලා දෙන්න කියලා. ජොබ් ව්ලට කට්ටිය ගන්නෙත් නෑලූ ඇවිදින්න අමාරු ප්රශ්නය නිසා.
දන්න එකෙක් අයිඩියා එකක් දීපන්කෝ ඒකිට ජීවිතේ හරි ගැටගහ ගන්න පුලුවන් ඔන්ලයින් ජොබ් එකක් ගැන. ගෙදර කම්පියුටර් එකක් තියෙනවා. ඔෆිස් එහෙම පුලුවන් කිව්වා. දන්න එකෙක් සප් එකක් දියල්ලා. හැබැයි මෙතන බීඩි ඔතන්න, ලියුම් කවර අලවන්න වගේ එව්වා කියන්න එපා බන්. ඒකිගේ අද්යාපන තත්වය බලලා කරන්න පුලුවන් එකක් කියපල්ලා. උබලටත් පිං ලැබෙන වැඩක් 

wada puluwan kiwwa nisa alla ganna bari wena ekak na... 