අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාද

funmalaya

Well-known member
  • May 5, 2008
    1,436
    988
    113
    අතරමග
    1. ඉන්ටස්ටෙලර් මූවි එකේ කියන්නේ බන් ගුරුත්වාකර්ෂණ තරංගම නෙමේ බන්, ගුරුත්වාකර්ෂණය 5 වෙනි මානය කියන එක තමයි එකේ කියන්නේ. :)

    2. ගුරුත්වාකර්ෂණ තරංග ඉතාමත් සුලභයි මචං, මේ වෙලාවේ අපේ ඇග හරහා යන්නත් පුලුවන්. එත් විශ්වයේ කෙලවර ඉදල ගොඩක් දුර එනකොට ඒවගේ ශක්තිය ගොඩක් අඩු වෙලා අපිට එක දැනෙන්නේ නෑ මචං, ඒක නිසා තමයි ඒවා හොයාගන්න ලොකු technology එකක් ඕනේ බන්, එක නිසා තමයි මෙච්චර කල් ගියේ ඒවා හොයාගන්න :nerd:

    ඊලග tread එකෙන් කළු කුහර ගැන වැඩිපුර කතා කරන්නම් බන් :)

    එල ....එල.... මචන් Thanks !
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    awakashya kiyala adahas karanne bn samanya awakashaya tamai bn :)
    meke kiyanne bn awakashya nisa tamai kalaya athi wenne saha kalaya nisa tamai awakashaya athi wenne kiyana eka mchn :)

    :baffled:dn bn polowe ethule pitai awakasha dekadd bn.awakashaya kiyan de therunne ne bn
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    එල :D

    :baffled:dn bn polowe ethule pitai awakasha dekadd bn.awakashaya kiyan de therunne ne bn

    නෑ බන් අවකාශය කියන්නේ කොහෙත් තියෙන්නේ එකම අවකාශය තමයි, සරලව කිව්වොත් අවකාශය නිසා තමයි කාලය ඇති වෙන්නේ කාලය නිසා තමයි අවකාශය ඇති වෙන්නේ දෙකම එකම දේ බන් :yes: එක වෙන්න බෑ වගේ තමයි තේරෙන්නේ එත් එහෙම වෙනවා බන් :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මිනිස් මොළයකින් ලබාගත් ඉහලම ජයග්‍රහණය ලෙස හදුන්වන්නේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    2006 දී NASA එකෙන් කරපු Gravity Probe B කියන project එකෙනුත් සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයෙ නිවැරදිතාව ඉතාමත් හොදින් පේනවා.