1. ඉන්ටස්ටෙලර් මූවි එකේ කියන්නේ බන් ගුරුත්වාකර්ෂණ තරංගම නෙමේ බන්, ගුරුත්වාකර්ෂණය 5 වෙනි මානය කියන එක තමයි එකේ කියන්නේ.
2. ගුරුත්වාකර්ෂණ තරංග ඉතාමත් සුලභයි මචං, මේ වෙලාවේ අපේ ඇග හරහා යන්නත් පුලුවන්. එත් විශ්වයේ කෙලවර ඉදල ගොඩක් දුර එනකොට ඒවගේ ශක්තිය ගොඩක් අඩු වෙලා අපිට එක දැනෙන්නේ නෑ මචං, ඒක නිසා තමයි ඒවා හොයාගන්න ලොකු technology එකක් ඕනේ බන්, එක නිසා තමයි මෙච්චර කල් ගියේ ඒවා හොයාගන්න
ඊලග tread එකෙන් කළු කුහර ගැන වැඩිපුර කතා කරන්නම් බන්
එල ....එල.... මචන් Thanks !








මේවා ගැන කියවන්න ආසයි තේරෙන්නේ නැති එක තමා අවුල
එක වෙන්න බෑ වගේ තමයි තේරෙන්නේ එත් එහෙම වෙනවා බන්