අයින්ස්ටයින්ද? නිවුටන්ද?

ajithparakrama

Active member
  • May 15, 2015
    376
    84
    28
    අයින්ස්ටයින්ද? නිවුටන්ද?

    කාගෙද බං ප්‍රසිද්ද ප්‍රශ්ණ ට්කක් තියෙනවලු මම දන්නේ නෑ එත් දන්න් කෙනෙක් හරි සම්පුර්ණ විස්තරයක් හොයලා දිපල්ලකෝ.

    පුද්ගලයෙක් උකුරට ගිහින් එහෙට ගිහින් මෙහෙට ගිහින් (හරියටම නොදනි) ආපුහම අන්තිමේට ඉන්නේ පටන් ගත්තු තැනනම් එ කොහෙද?

    උත්තරේ උක්කරද් ද්‍රවයෙලු

    මොකද්ද එ සිද්දිය? තවත් ඒ වගේ මංඥං ප්‍රශ්න තියෙනවලු දන්න එකෙක් කියපල්ලකො
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    අයින්ස්ටයින්ගේ ගොඩක් ඔහොම ප්‍රශ්න තියෙනවා බන්
    මම හිතන්නේ උබ කියන්නේ මිනිහෙක් සැතපුම් 1ක් දක්ෂිණ ඩ්‍රවය පැත්තට යනවාලු, අපුව් සැතපුම් 1ක් නැගෙනහිරට යනවාලු . අපුව් මිනිහ සැතපුම් 1ක් උතුරට ගිහින් කලින් හිටපු තැනට එනවලු එතකොට එතන වලහෙක් ඉන්නවලු. වලහගේ පාට මොකක්ද කියල අහන්නේ?

    මාළු ඇති කරන ගෙදර හොයන ප්‍රශ්නය දැන් නම් මතක නැ බන්
     
    Last edited:

    Thanks machan.