1080p, 4k, 8k තියෙන කාලෙ තාම මේ video කරලා share වෙන කොලිටි එක. තූ නොඳකින්.. මීට වැඩියෙ හොඳ කොලිටි තිබ්බා 2006 විතර වෙන එකෙක්ගෙ ID එකයි රුපියල් 30යි දීලා අරන් බලන රෙස්ලිං VCD වල.
ඒම කියන්න එපා මහත්තයො. හේෂාන් මහතා ඩවුන්ලෝඩ් කරල උඩු ගත කරපු නිසා තමා ඔබ තුමා ඕක හරි බලන්නෙ.1080p, 4k, 8k තියෙන කාලෙ තාම මේ video කරලා share වෙන කොලිටි එක. තූ නොඳකින්.. මීට වැඩියෙ හොඳ කොලිටි තිබ්බා 2006 විතර වෙන එකෙක්ගෙ ID එකයි රුපියල් 30යි දීලා අරන් බලන රෙස්ලිං VCD වල.


ඔය අඩු කුලේ වලි හරියෙන්නෙ නෑ හොඳ බලු වලියක් දාපන්...