ආයේ ඉතින් තෙල් 1000ත ගියත් කරන්ට් දවස් ගණන් කැපුවත් අරගල කරන්න උන් නෑ. අරගල කරපු උන්නේ රටවල් කරන්නේ.. 
මෙකෙක්ද ප්‍රශ්නේ @windows_ubuntu අරගලය කරපු එක අවුලක් වගේද කියන්නේ?කො මේ @emoji diaries . තව යුරෝප් පැනපු කෙනෙකුත් හිටියා නේද
තෙල් ගෙන්නන්න ඇති වෙන්න සල්ලි තියනවා කියන කතාවේ පොඩි අවුලක් තියනවා මචන්. අදටත් ලෝක වෙලදපොලේ තෙල් තියනවා. නැති වෙලා නෑ.හැබැයි සැපයුම අඩුයි ඉල්ලුම වැඩියි. ඒ නිසා ගණන් වැඩියි. අද උනත් අනුරට වැඩියෙන් ගෙව්වොත් තෙල් නැවක් ගෙන්නගන්න පුළුවන්. හැබැයි එහෙම කොරොත් IMF කොන්දේසි නිසා පාඩුවට විකුණන එක කරන්නත් බැරි නිසා අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරන්න වෙනවා. එහෙම කරාම අනුරගේ චන්ද කැඩෙනවා.මිනිස්සු මෝඩයි කියලා හිතලා කරන කැම්පේන් ෆේල් බන්. මිනිස්සු එච්චර මොඩ නෑ. තෙල් තිබිලා ගන්න සල්ලි නැතුව එන පෝලිමයි. තෙල් ගන්න විදිහක් නැතුව එන පෝලිමයි දෙකක් කියලා මිනිස්සු දන්නවා. උබට ඕනිම නන් පටන් ගන්න පුලුවන්. මිනිස්සු එකග නන් එකතු වෙයි.
කරපු එකට මාත් පක්ශයිමෙකෙක්ද ප්‍රශ්නේ @windows_ubuntu අරගලය කරපු එක අවුලක් වගේද කියන්නේ?
අරගලය නොකරනම් අර ගෝතයා කරපු විදිහට හැමෝටම මුහුදට පනින්න වෙන්නේ. ඒහෙව් මෝඩයා පන්නන්න අරගලයක් කරපු එකට හැමදාම සතුටින්.
ආයේ ඉතින් තෙල් 1000ත ගියත් කරන්ට් දවස් ගණන් කැපුවත් අරගල කරන්න උන් නෑ. අරගල කරපු උන්නේ රටවල් කරන්නේ..