අයින් කරා අයින් කරා කර්ෆිව් !!!

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Colombo District

    • Mattakkuliya,
    • Modara
    • Foreshore
    • Dam Street
    • Bloemendhal
    • Kotahena
    • Grandpass
    • Dematagoda
    • Wellampitiya
    • Borella
    • Keselwatta
    Gampaha District

    • Wattala
    • Peliyagoda
    • Kadawata
    • Ragama
    • Negombo
    • Pamunugama,
    • Ja-Ela
    • Sapugaskanda
    Kaluthara District

    • Horana
    • Ingiriya
    • Wekada- West Grama Seva division
    Kurunegala District

    • Kurunegala MC area
    • Kuliyapitiya
    Kegalle District

    • Mawanella
    • Ruwanwella

    මෙන්න මේවා හැර අනික්වා අයින් කරා

    1604843473563.png
    1604843485251.png
    1604843499254.png
     
    Last edited:

    totoowa

    Active member
  • Apr 11, 2012
    64
    102
    33
    -Copied-
    ඇත්තම කතාව රට වහලා කොරෝනා පාලනය කරන්න පුලුවන් හොඳට.
    ඒත් එතකොට අඩු ආදායම් පවුල් වල උන්ට කන්න සල්ලි දෙන්න වෙනවා 5000 ගානෙ චන්දෙට කලින් කරා වගේ.
    දැන් ලඟදි චන්දයක් නැති නිසා එහෙම කරන්න උවමනාවක් නෑ.
    ඒක නිසා හෙට ඉදන් තමන් කොහොම හරි බේරිලා ජීවත් වෙයල්ලා!

    අනික ලංකාවෙ ජනගහනයන් උපරිම 1%ක් - 2%ක් වගේ තමයි මේක ලංකාවටම හැදුනත් මැරෙන්නෙ. ඒක රජය විදියට බැලුවාම සුලු දෙයක්.
    දේශපාලන වහල්බාවයෙන් ඉන්න අයට මේක අවුලක් නෑ වගේ පෙනෙයි.
    හැබැයි ඒ 1% ට 2%ට තමන්ගෙ පවුලෙ කෙනෙකුත් අයිති වෙන්න ඉඩ තියෙයි.

    මීඩියා වලින් වෙන මරණ , එක එක සන්කූලතා, නිදන් රෝග කිය කිය ,
    මැරුන උන් මැරුන එක සාදාරණිකරණය කරන්න සෑහෙන්න මහන්සි වෙන බවක්නම් පේනවා.

    හැබැයි නෝමල් PCR test එකක වියදම රු8000කට ආසන්නයි.
    Rapid test kit එකක් රු1200 ආසන්නයි.
    ඉස්සරහට ටෙස්ට් ලක්ශ කීයක් කරන්න වෙයිද කියල හිතාගන්නත් අමාරුයි.
    අපි වගේ අඩු අදායම් තියෙන රටකට දරන්න පුලුවන්ද ඔය වියදම?
    ඒක නිසා කොරෝනා හැදුනට පස්සෙ පාලනය සහ බෙහෙත් කරනවට වඩා හැදෙන එක වලක්වගන්න එක තමා අපිට හරියන්නෙ.
    රට ඇරියම ඒක වෙයිද අපේ වගේ අඩු විනයක් තියෙන අය ඉන්න රටක?
    උපරිම විනයක් පවතින නේවි එක,පොලීසියත් මේකට ගොදුරු උනානම් අනිත් අය ගැන කවර කතාද?

    හාස්කමකින් හරි මේ වරසයේ ප්‍රබලත්වය අඩු උනොත් හොඳයි කාලයත් එක්ක.
    ඒත් ඒක එහෙම නොවුනොත්?
    පහු ගිය සතියෙ මීඩීයා වලින්ම කිව්වා මේකෙ ප්‍රබලත්වය අපේ පලවෙනි රැල්ලට වඩා ගොඩක් වැඩ්යි කියලා.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Lift karapu nathi place eke office eka... yanna pass onada nathdam office letter ekak athi da?
    ඕක මටත් තියෙන ප්‍රශ්නයක්. දැන් isolate කරලා තියෙන්නේ. ඒ කියන්නෙ ඇතුලටත් එලියටත් යන්න එන්න බෑ. තව movement restricted කියලත් එකක් තියේ. තව නිව්ස් එකක් එයි බලමු.
     
    • Like
    Reactions: saman.kumara333

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    හෙට ඉදන් බාර්ගානේ, සුපර්මාකට් වල, ATM වල පොරකාපල්ල..
    ඉතුරු ටිකත් කොරොනා හදාගෙන මැරියල්ලා,,,

    හිහ්,,හිහ්,, හොක් හොක්..අපි තමා හොඳටම කලේ....
    මීට වැඩ බැරි මුට්ටි නන්දරේ..
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    -Copied-
    ඇත්තම කතාව රට වහලා කොරෝනා පාලනය කරන්න පුලුවන් හොඳට.
    ඒත් එතකොට අඩු ආදායම් පවුල් වල උන්ට කන්න සල්ලි දෙන්න වෙනවා 5000 ගානෙ චන්දෙට කලින් කරා වගේ.
    දැන් ලඟදි චන්දයක් නැති නිසා එහෙම කරන්න උවමනාවක් නෑ.
    ඒක නිසා හෙට ඉදන් තමන් කොහොම හරි බේරිලා ජීවත් වෙයල්ලා!

    අනික ලංකාවෙ ජනගහනයන් උපරිම 1%ක් - 2%ක් වගේ තමයි මේක ලංකාවටම හැදුනත් මැරෙන්නෙ. ඒක රජය විදියට බැලුවාම සුලු දෙයක්.
    දේශපාලන වහල්බාවයෙන් ඉන්න අයට මේක අවුලක් නෑ වගේ පෙනෙයි.
    හැබැයි ඒ 1% ට 2%ට තමන්ගෙ පවුලෙ කෙනෙකුත් අයිති වෙන්න ඉඩ තියෙයි.

    මීඩියා වලින් වෙන මරණ , එක එක සන්කූලතා, නිදන් රෝග කිය කිය ,
    මැරුන උන් මැරුන එක සාදාරණිකරණය කරන්න සෑහෙන්න මහන්සි වෙන බවක්නම් පේනවා.

    හැබැයි නෝමල් PCR test එකක වියදම රු8000කට ආසන්නයි.
    Rapid test kit එකක් රු1200 ආසන්නයි.
    ඉස්සරහට ටෙස්ට් ලක්ශ කීයක් කරන්න වෙයිද කියල හිතාගන්නත් අමාරුයි.
    අපි වගේ අඩු අදායම් තියෙන රටකට දරන්න පුලුවන්ද ඔය වියදම?
    ඒක නිසා කොරෝනා හැදුනට පස්සෙ පාලනය සහ බෙහෙත් කරනවට වඩා හැදෙන එක වලක්වගන්න එක තමා අපිට හරියන්නෙ.
    රට ඇරියම ඒක වෙයිද අපේ වගේ අඩු විනයක් තියෙන අය ඉන්න රටක?
    උපරිම විනයක් පවතින නේවි එක,පොලීසියත් මේකට ගොදුරු උනානම් අනිත් අය ගැන කවර කතාද?

    හාස්කමකින් හරි මේ වරසයේ ප්‍රබලත්වය අඩු උනොත් හොඳයි කාලයත් එක්ක.
    ඒත් ඒක එහෙම නොවුනොත්?
    පහු ගිය සතියෙ මීඩීයා වලින්ම කිව්වා මේකෙ ප්‍රබලත්වය අපේ පලවෙනි රැල්ලට වඩා ගොඩක් වැඩ්යි කියලා.

    මොකක්ද මං උඹ මේ කියන්නෙ රට ඇරියොත් ටෙස්ටින් වලට වියදම අපි වගේ රටකට දරන්න බැරිලු, ඒ නිසා වහගෙන ඉඳල අඩු ආදායම් අයට 5000 ගානෙ දෙන්න ඕනිලු.

    තව් හිටියොත් හැම එකාම අඩු ආදායම් තමා පඩි නැතුව. පිස්සු බං උඹලට. ආදායමක් නැතුව කොම්පැනි කවදා වෙනකල් පඩි ගෙවයි ද...
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    මොකක්ද මං උඹ මේ කියන්නෙ රට ඇරියොත් ටෙස්ටින් වලට වියදම අපි වගේ රටකට දරන්න බැරිලු, ඒ නිසා වහගෙන ඉඳල අඩු ආදායම් අයට 5000 ගානෙ දෙන්න ඕනිලු.

    තව් හිටියොත් හැම එකාම අඩු ආදායම් තමා පඩි නැතුව. පිස්සු බං උඹලට. ආදායමක් නැතුව කොම්පැනි කවදා වෙනකල් පඩි ගෙවයි ද...
    True...5000 dunnath every month 1k athida 1 month jeewath wenna...poddak practical hithapan...
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Colombo District

    • Mattakkuliya,
    • Modara
    • Foreshore
    • Dam Street
    • Bloemendhal
    • Kotahena
    • Grandpass
    • Dematagoda
    • Wellampitiya
    • Borella
    • Keselwatta
    Gampaha District

    • Wattala
    • Peliyagoda
    • Kadawata
    • Ragama
    • Negombo
    • Pamunugama,
    • Ja-Ela
    • Sapugaskanda
    Kaluthara District

    • Horana
    • Ingiriya
    • Wekada- West Grama Seva division
    Kurunegala District

    • Kurunegala MC area
    • Kuliyapitiya
    Kegalle District

    • Mawanella
    • Ruwanwella

    මෙන්න මේවා හැර අනික්වා අයින් කරා

    දැන් එතකොට මේ area වල shops, banks , pharmacy එහෙම open කරන්ඩ කියලද, ඒ ගැන මොකුත් update එකක් දැක්කේ නැහැ ?
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    දැන් එතකොට මේ area වල shops, banks , pharmacy එහෙම open කරන්ඩ කියලද, ඒ ගැන මොකුත් update එකක් දැක්කේ නැහැ ?
    ඒ ගැන තාම මුකුත් නෑ. අපේ ගෙදර නම් බඩු ටිකක් අරන් දැම්මා. කොහොමත් isolate කරහම දවස් 14ක් යනවා අවම..

    මිනුවන්ගොඩයි. දිවුලපිටියයි (උන් බැදලා විඳවන්නේ අපි) ඔය අතරේ නෑ. දැන් සති 2කට තපින්න තමයි තියෙන්නේ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැං එතකොට දිස්ත්‍රික් අතර මාරුවෙන්නත් දෙනවද ?
     
    • Like
    Reactions: lilman