අයින් කරා අයින් කරා කර්ෆිව් !!!

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඒ ගැන තාම මුකුත් නෑ. අපේ ගෙදර නම් බඩු ටිකක් අරන් දැම්මා. කොහොමත් isolate කරහම දවස් 14ක් යනවා අවම..

    මිනුවන්ගොඩයි. දිවුලපිටියයි (උන් බැදලා විඳවන්නේ අපි) ඔය අතරේ නෑ. දැන් සති 2කට තපින්න තමයි තියෙන්නේ

    හ්ම්ම් , බලමු හවසට මොකද කියන්නේ කියල.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    -Copied-
    ඇත්තම කතාව රට වහලා කොරෝනා පාලනය කරන්න පුලුවන් හොඳට.
    ඒත් එතකොට අඩු ආදායම් පවුල් වල උන්ට කන්න සල්ලි දෙන්න වෙනවා 5000 ගානෙ චන්දෙට කලින් කරා වගේ.
    දැන් ලඟදි චන්දයක් නැති නිසා එහෙම කරන්න උවමනාවක් නෑ.

    මේ කේස් එක අවුරුදු එකහමාරක් හෝ දෙකක් තව තියෙනවලුනෙ. එච්චර කල් කොරෝනා පොකුරු එන එන වෙලාවට රට වහන්න පුළුවනැ
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මට කියපල්ලකො මේක.හෙට ජා ඇල යන්න උවමනාවක් තියනවා.හලාවත ඉදලා ජා ඇලට යාගන්න පුළුවන් වෙයිද?දිස්ත්‍රික්ක අතර යන්න පුළුවන්ද හෙට ඉදලා
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    දැං එතකොට දිස්ත්‍රික් අතර මාරුවෙන්නත් දෙනවද ?
    පුළුවන්. බස් යනෝ.

    හ්ම්ම් , බලමු හවසට මොකද කියන්නේ කියල.
    වැඩට යන්න බෑලු. ඩිලිවරි විතරයි


    මට කියපල්ලකො මේක.හෙට ජා ඇල යන්න උවමනාවක් තියනවා.හලාවත ඉදලා ජා ඇලට යාගන්න පුළුවන් වෙයිද?දිස්ත්‍රික්ක අතර යන්න පුළුවන්ද හෙට ඉදලා
    දිස්ත්‍රික්ක අතරේ යන්න පුළුවන්. ජා ඇලට බෑ. ජා ඇල හුදෙකලා කරලා තියෙන්නේ!
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    පුළුවන්. බස් යනෝ.


    වැඩට යන්න බෑලු. ඩිලිවරි විතරයි



    දිස්ත්‍රික්ක අතරේ යන්න පුළුවන්. ජා ඇලට බෑ. ජා ඇල හුදෙකලා කරලා තියෙන්නේ!
    එතකොට බන් කඳානට වගේ යනවා නම්.බයික් එකේ යන්නෙ 🤔 ප්‍රධාන පාරෙ ජා ඇල පාස් කරන්නම වෙනවනෙ 😬
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    [
    එතකොට බන් කඳානට වගේ යනවා නම්.බයික් එකේ යන්නෙ 🤔 ප්‍රධාන පාරෙ ජා ඇල පාස් කරන්නම වෙනවනෙ 😬

    අනේ මන්ද. මොකක් වෙයිද කියලා බලමු.

    1604842214638.png


    Bus, train වලට විතරයි පුලුවන්. අනික්වාට බෑ.
     
    Last edited:

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    -Copied-
    ඇත්තම කතාව රට වහලා කොරෝනා පාලනය කරන්න පුලුවන් හොඳට.
    ඒත් එතකොට අඩු ආදායම් පවුල් වල උන්ට කන්න සල්ලි දෙන්න වෙනවා 5000 ගානෙ චන්දෙට කලින් කරා වගේ.
    දැන් ලඟදි චන්දයක් නැති නිසා එහෙම කරන්න උවමනාවක් නෑ.
    ඒක නිසා හෙට ඉදන් තමන් කොහොම හරි බේරිලා ජීවත් වෙයල්ලා!

    අනික ලංකාවෙ ජනගහනයන් උපරිම 1%ක් - 2%ක් වගේ තමයි මේක ලංකාවටම හැදුනත් මැරෙන්නෙ. ඒක රජය විදියට බැලුවාම සුලු දෙයක්.
    දේශපාලන වහල්බාවයෙන් ඉන්න අයට මේක අවුලක් නෑ වගේ පෙනෙයි.
    හැබැයි ඒ 1% ට 2%ට තමන්ගෙ පවුලෙ කෙනෙකුත් අයිති වෙන්න ඉඩ තියෙයි.

    මීඩියා වලින් වෙන මරණ , එක එක සන්කූලතා, නිදන් රෝග කිය කිය ,
    මැරුන උන් මැරුන එක සාදාරණිකරණය කරන්න සෑහෙන්න මහන්සි වෙන බවක්නම් පේනවා.

    හැබැයි නෝමල් PCR test එකක වියදම රු8000කට ආසන්නයි.
    Rapid test kit එකක් රු1200 ආසන්නයි.
    ඉස්සරහට ටෙස්ට් ලක්ශ කීයක් කරන්න වෙයිද කියල හිතාගන්නත් අමාරුයි.
    අපි වගේ අඩු අදායම් තියෙන රටකට දරන්න පුලුවන්ද ඔය වියදම?
    ඒක නිසා කොරෝනා හැදුනට පස්සෙ පාලනය සහ බෙහෙත් කරනවට වඩා හැදෙන එක වලක්වගන්න එක තමා අපිට හරියන්නෙ.
    රට ඇරියම ඒක වෙයිද අපේ වගේ අඩු විනයක් තියෙන අය ඉන්න රටක?
    උපරිම විනයක් පවතින නේවි එක,පොලීසියත් මේකට ගොදුරු උනානම් අනිත් අය ගැන කවර කතාද?

    හාස්කමකින් හරි මේ වරසයේ ප්‍රබලත්වය අඩු උනොත් හොඳයි කාලයත් එක්ක.
    ඒත් ඒක එහෙම නොවුනොත්?
    පහු ගිය සතියෙ මීඩීයා වලින්ම කිව්වා මේකෙ ප්‍රබලත්වය අපේ පලවෙනි රැල්ලට වඩා ගොඩක් වැඩ්යි කියලා.
    වැඩී උනාම පාඩුවක් වෙන්නෙ නම් නැනෙ මචන්. ටෙස්ටින්ග් උපකරණ ගෙන්නන බිසිනස් එකක් පටන් අරන් ලාබ උපයාන්නයි තියෙන්නෙ. වැක්සීන් එකක් ගෙන්නපු දවසට ශුද්ද ලාභ තමයි.
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    එතකොට බන් කඳානට වගේ යනවා නම්.බයික් එකේ යන්නෙ 🤔 ප්‍රධාන පාරෙ ජා ඇල පාස් කරන්නම වෙනවනෙ 😬

    ජා-ඇල පාස් කලාට ජා-ඇල පොලිස් බලප්‍රදේශයේ නවත්තලා ඇතුල්වෙන්න බැහැ...
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Highway bus wadada ban. Kottawa to mathara?

    pothe hetiyata weda karanna one. private bus nam adu ethi.

    meka honda theeranayakda ? (mata hithennenan waradi theeranayak kiyala ban)
    1. gedara assema indala company run karanna be. Indala hitala work from karana ekath hemadama gedara inna ekath wenas. productivity bahinawa. ratata paduda nedda kiyana eka wedak ne eath apita salli nethi wela recession ekakata thamai yanna wenne.
    2. thamange arakshawa thaman aniwaryen salasaganna one. den kawda kiyapan mask ekak wash karanneth ? ekekwath ne. surgical mask ekakma masa ganakata pavichi karanawa.

    mage mathaya nam curfew hariyanne ne. hebei pollak aran thadi banna one, guidelines follow karanne nethi unwa. delivery services wedi wediyen promote karanna one. (lakashayak padi gathath delivery ekata 150k gathama poddak hithanawa) oya wage dewal poddak super market pethenuth support ekak denna ona.