අයිපෑඩ් Vs Samsung tabs

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    අයිපෑඩ්වල බැටරි ලයිෆ් එක සාමාන්‍යෙන් අයිෆෝන් වල වගේ අවුල් ද?

    ටැබ් එකක් ගන්න ඕන සාමාන්යෙන් චාජ් නොකර පැය 4-5ක් එක දිගට පාවිච්චි කරන්න.සැම්සුන්ග් එකකට යන එක ද අයිපෑඩ් එකක් ගන්න එක ද හොද