අයිපෝන් 16 pro max එකක් ගන්න හොද තැනක් කියපන්කො

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    බ්රෑන්ඩ්නිව් හෑන්ඩ්කැරි එකක් ගන්න බැලුවෙ
    වොරන්ටියට ලොකුගනන් දෙන එක තේරුමක් නෑනෙ. ඔර්ජිනල් ඇපල් කොහොමත් කේස් නෑනෙ.
    GB කීය වගේ එකද හොද 1TB ගාන වැඩී වගේ.
    ඕක බ්රෑන්ඩ්නිව් ද කියල බලන්නෙ කෝමද?
    මං ඇපල් පාවිච්චි කරල නෑ කලින්
    අන්දල ගූ විකුනන්නෙ නැති හොද තැනක් කියපන්
    මාර්තු 2වන සතියෙ ගන්න ඉන්නෙ.
     
    • Like
    Reactions: Nidarshana_k

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Thundermac balanna

    තන්ඩ තන්ඩ තන්ඩ තන්ඩර්මැක්
    ඒකෙනම් ගාන ඖලක් නෑ වගේ
    රිවිව්ස් හොදයි
    යකෝ මුන් චාජරේ දෙන්නෙත් නෑනෙ පෝන් එකත් එක්ක.
    පෙට්ටිය කඩල නැත්තම් කෝකත් එකයි genuine නම්
    සීල් එක රත්කරල ගලෝනව මුන්
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,754
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒකෙනම් ගාන ඖලක් නෑ වගේ
    රිවිව්ස් හොදයි
    යකෝ මුන් චාජරේ දෙන්නෙත් නෑනෙ පෝන් එකත් එක්ක.

    සීල් එක රත්කරල ගලෝනව මුන්
    seal galawanna seal thiyenna epai.
    pettiya direct kadanna thiyenne
     
    • Like
    Reactions: Wadakaru

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,988
    35,923
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බ්රෑන්ඩ්නිව් හෑන්ඩ්කැරි එකක් ගන්න බැලුවෙ
    වොරන්ටියට ලොකුගනන් දෙන එක තේරුමක් නෑනෙ. ඔර්ජිනල් ඇපල් කොහොමත් කේස් නෑනෙ.
    GB කීය වගේ එකද හොද 1TB ගාන වැඩී වගේ.
    ඕක බ්රෑන්ඩ්නිව් ද කියල බලන්නෙ කෝමද?
    මං ඇපල් පාවිච්චි කරල නෑ කලින්
    අන්දල ගූ විකුනන්නෙ නැති හොද තැනක් කියපන්
    මාර්තු 2වන සතියෙ ගන්න ඉන්නෙ.

    ohoma idapan 17 pro max enakan dennama ekata gamu
     
    • Like
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    seal galawanna seal thiyenna epai.
    pettiya direct kadanna thiyenne
    බලපන් ටික්ටෝක් මොන හුත්ත තිබ්බත් ගලෝල ගහනව
    ohoma idapan 17 pro max enakan dennama ekata gamu
    තේරුමක් නෑ බටන් එකක් මාරු කරල ලස්ස දෙකක් විතර ගලවයි
    Francium at Bamba.
    ඒකත් බලන්නම්
     
    • Like
    Reactions: planner123