2.1 SUB එකක් ගන්න හොද තැනක් කියපන්කො...

Mr-IDM

Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    මචන් 2.1 SUB එකක් ගන්න ඕනෙ. දැනට අඩුවට තියෙන හොද බ්‍රැන්ඩ් මොනවද තියෙන්නෙ ? කොළඹ කොහෙද හොදම තැනක් තියෙන්නෙ මෙව්ව ගන්න ?


    Unity eke shads digital ekata waren.api thamai "microlab"agent of SL.EK kastiyata VIP denawa.vadi visthara one nam call karapan.

    0718217341 - Prabhath, 0716311193 - Manjula


    shadsdigital.lk
     
    Last edited: