ඒවා නම් ඉතින් ගු වැඩ.
His kids will give the same treatments for him as well
His kids will give the same treatments for him as well
මචං ෆිල්ම් එකේ එකෙක් රට යන්න කලින් උගෙ පවුලෙ උන්ව පලවෙනිපාරට ඌ වැඩකරපු ෆයිව් ස්ටාර් හොටෙල් එකේ ෆ්රී හම්බෙන ඩිනර් එකට එක්කන් ආව සීන් එක මතක් උනාමචන් ඒක උන්ට අම්මලව පෙන්නන්න ලැජ්ජකමක් විතරක්ම නෙමේ අම්මල එහෙම තැනකට ගියාම තමන්ගෙ අම්මල ලැජ්ජ වෙනව, කොන් වෙනව බලන්න තියෙන අකමැත්තත් එතන තියෙනව.
or ayyt puke arapnAyyage katata deepn.
PTSD? Seek medical care.ඒකට අපි. තාත්තා රැවුල කරකවලා ඇස් දෙක පුංචි කරලා එහෙමද හුත්තිගේ පුතෝ කියලා ඇහුවා තාම ජෝකා පිටින් හුජ්ජ යනවා

මෙතන උගෙ අම්මලත් පව්, අසනීප නංගිත් පව්, ඌ බැදපු ගෑනිත් පව්, ඔක්කොටම වඩා ඌ පව්. (පාටි වලට උත්සව වලට කතා නොකරට කමක්නෑ ඌ උගෙ දෙමව්පියන්ට නංගිට හොදට සලකනවනං. හැබැයි ඒ මිනිස්සුන්ට සලකන්න් බලන්නෙත් නැත්තං ඌ කැරිම පොන්නයෙක්) එහෙම දුප්පත් අසරණ දෙමව්පියො අසනීප නංගිව එහෙම තමන් ආශ්රය කරන සමාජෙ තැනකට එක්ක යන්නෙ නැති එකෙක්ට පව් කියන්නෙ ඇයි කියලා තමා ඕන එකෙක්ට හිතෙන්නෙ. ඒත් උගේ පැත්තෙන් හිතපන්කො. ඌ පොඩිකාලෙ ඉදන් දෙමව්පියන්ගෙ දුප්පත් අසරණ කම, නූගත්කම හින්දා නංගිගෙ අසනීපෙ හින්දා සෑහෙන විදවිල්ලක් විදවන්න ඇත්තෙ. සමාජෙන් උන්ට ගෞරවයක් තැනක් නොලැබෙන එකට පට්ට අවුලෙන් ඉන්න ඇත්තෙ. පස්සෙ තමා මේ නරාවලෙන් කොහොමහරි ගොඩ එනවා කියලා හිතාගෙන කිසිම ආතල් එකක්වත් ගන්නෙ නැතුව පුක ඉරාගෙන පාඩම් කරලා මෙඩිසින් සිලෙක්ට් වෙලා ඩොකෙක් වෙන්න ඇත්තෙ. ඊටපස්සෙ කැම්පස් එකෙන්ම තවත් හොද පවුලක ඩොකියක් සෙට් කරගත්තම ඌ හිතන්න ඇති වැඩේ හරි තමා. දැන් මමත් ඩොකෙක් වයිෆුත් ඩොකෙක් සල්ලි සමාජ තත්වය ගෞරවය ඔක්කොම ඌ ඇචීව් කරගත්තා කියලා. හැබැයි ගෑනිගෙ ගෙදර ගිහිං ඒ හොද තත්වයක් තියන පවුලෙ මිනිස්සු එක්ක කතා කරලා එහෙම බලනකොට තමා පොරට තේරෙන්න ඇත්තෙ වෙනස. එදා ඉදන් තාම ඌ විදවනවා ඇතිඔව් හම්බවෙලා තියෙනවා එක ඩොක්ටර් කෙනෙක් හිටියා මගේ යාලුවෙක්.එයාගෙ අම්මා තාත්තා සරල මිනිස්සු ලොකු සල්ලියක් නැහැ, නංගිට පොඩි ඔලුවේ අවුලක් තියෙනවා. වයිෆ් හොඳ පවුලක එයත් ඩොක්ටර් කෙනෙක්, මිනිහා තමන්ගේ පවුලේ අයට ගෙදර තියෙන පාර්ට් එකකටවත්, දානයක් දෙන වේලාවටවත් කතා කරන්නේ නැහැ දැන්.
පොරව එපා උන ලොකුම හේතුව උනේ මැරි කරන්න කලින් වයිෆ්ගේ පැත්තේ අය එනකොට නංගිට කෑම එකක් දීලා කාමරේට වෙලා ඉන්න කිව්ව නිසා. මමමයි ඒක ගෙනිහින් දුන්නෙත් ඒ වෙලාවේ
සමහර වෙලාවට එහෙම කරන්න හිතෙන්නේ මිනිහා දැන් ආශ්රය කරන සමාජ පංතියෙන් කැපෙවි කියලා භයට වෙන්න ඇති නේද![]()
ඔය වගේම සීන් එකක් මටත් උනා , එදා මන් උගෙන් මුනටම ඇහුවා මේ උබේ මල්ලි නේද කියලා . උ කියනවා කට්ටිය ගොඩක් ඉද්දි මනා හරි පිස්සුවක් නැටුවොත් උට වැලලෙන්න වෙන්නේ කියලා, උගේ මල්ලි මෙන්ටල් සීන් එකක් තියනවා . හැබැයි ඉතින් උගේ කතාව හරි . වැදගත් දවසක ගෙදරට එන පලවෙනි දවස විනාස කරගන්න ඕන නැහනේඔව් හම්බවෙලා තියෙනවා එක ඩොක්ටර් කෙනෙක් හිටියා මගේ යාලුවෙක්.එයාගෙ අම්මා තාත්තා සරල මිනිස්සු ලොකු සල්ලියක් නැහැ, නංගිට පොඩි ඔලුවේ අවුලක් තියෙනවා. වයිෆ් හොඳ පවුලක එයත් ඩොක්ටර් කෙනෙක්, මිනිහා තමන්ගේ පවුලේ අයට ගෙදර තියෙන පාර්ට් එකකටවත්, දානයක් දෙන වේලාවටවත් කතා කරන්නේ නැහැ දැන්.
පොරව එපා උන ලොකුම හේතුව උනේ මැරි කරන්න කලින් වයිෆ්ගේ පැත්තේ අය එනකොට නංගිට කෑම එකක් දීලා කාමරේට වෙලා ඉන්න කිව්ව නිසා. මමමයි ඒක ගෙනිහින් දුන්නෙත් ඒ වෙලාවේ
සමහර වෙලාවට එහෙම කරන්න හිතෙන්නේ මිනිහා දැන් ආශ්රය කරන සමාජ පංතියෙන් කැපෙවි කියලා භයට වෙන්න ඇති නේද![]()
උ මානසික ලෙඩෙක්Ayya graduate wela job ekk karana decent widihata innawa . Habai miniha ammai thattai gana katawth kiyanna kamathi na. Thanakata geniyanneth na . Meke waraddak kiyannath ba .
Mehema seen wechcha un innawada ?
මුලු පවුලම එක්ක සමාජ පන්ති දෙක තුනක් උඩට පනිනවා කියන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරිම ලෙවල් ගේමක් කියලා.
Meka terum karala denna onehසමාජ පන්ති ස්ථර 3ක් විතර උඩට පනිනවා කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්
ඒක ඇත්ත. තාත්තා තැනකට ගියාම බීලා කුනුහරපෙන් බැනගෙන වලි දාගන්නවනම් ගෙදර තියලා ගියාට කමක්නෑ . ඒත් තමන්ගෙ දෙමව්පියො ගැන කාටවත් කියන්නෙවත් නෑ කියන්නෙ ඒක ඌගේ කැරිකම. ඔහොම උන්ට උන්ගෙ ලමයි කරන්නෙත් ඔයටිකම තමයි.
ඕවා ප්රෂ්නද බන්.
------ Post added on May 9, 2024 at 4:31 PM
තාත්ත උබට නෙවෙයි අම්මට නේ බනින්නේඒකට අපි. තාත්තා රැවුල කරකවලා ඇස් දෙක පුංචි කරලා එහෙමද හුත්තිගේ පුතෝ කියලා ඇහුවා තාම ජෝකා පිටින් හුජ්ජ යනවා
