අයියට අම්මයි තාත්තයි තත්වෙට මදි ලු

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අම්මට තාත්තට දරුවෙක්ගෙන් වෙන්න ඕන යුතුකම් කරනවා නම් ලෙඩට දුකට බලනවා නම් එච්චරයි. එහෙම නැතුව යන යන තැන එල්ලගෙන යන්නයි හැමෝටම අඳුන්වලා දෙන්නයි ඕන නෑ ඒක ඒ දෙමව්පියන්ටත් කරදරයක් මොකද දරුවන්ගේ සමාජේ දෙමව්පියන්ට ගැලපෙන්නේ නැත්නම් දෙගොල්ලොම ආපහුතාවයට පත්වෙලා හිත් රිදීම් ඇතිවෙනවා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    මචන් ඒක උන්ට අම්මලව පෙන්නන්න ලැජ්ජකමක් විතරක්ම නෙමේ අම්මල එහෙම තැනකට ගියාම තමන්ගෙ අම්මල ලැජ්ජ වෙනව, කොන් වෙනව බලන්න තියෙන අකමැත්තත් එතන තියෙනව.
    මචං ෆිල්ම් එකේ එකෙක් රට යන්න කලින් උගෙ පවුලෙ උන්ව පලවෙනිපාරට ඌ වැඩකරපු ෆයිව් ස්ටාර් හොටෙල් එකේ ෆ්‍රී හම්බෙන ඩිනර් එකට එක්කන් ආව සීන් එක මතක් උනා 🥲 ඒ සීන් එකෙන් ශොක් උන පාරට තමා ඌ ඔච්චර ගේම ගහල ගොඩදාගත්ත රට පනින වැඩෙන් අයින් උනේ. ඌ ස්ටැන්ලිට කියලා තිබ්බෙ "මචං මම රට ගිහිං ගේමක් ගහලා ගොඩ ගිහිං ලංකාවට ආවොත් මට මගේම පවුලෙ අය ගැන ලැජ්ජාවක් ඇතිවෙයි. මම කැමති නෑ මචං මගේම පවුලෙ අය ගැන මට ලැජ්ජාවක් හිතෙනවට. ඒහින්දා මම රට යන්න එන්නෙ නෑ" කියලා. සමාජෙට ඒ සීන් එකෙන් මාර පණිවිඩයක් දෙනවා. ඒතමා තමන් තනියම ගොඩ ගිහිං පැලෙන්න සල්ලි හම්බකරලා මොන ගේමක් ගැහුවත් මුලු පවුලම එක්ක සමාජ පන්ති දෙක තුනක් උඩට පනිනවා කියන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරිම ලෙවල් ගේමක් කියලා.
     
    Last edited:

    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    ඒකට අපි. තාත්තා රැවුල කරකවලා ඇස් දෙක පුංචි කරලා එහෙමද හුත්තිගේ පුතෝ කියලා ඇහුවා තාම ජෝකා පිටින් හුජ්ජ යනවා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,534
    113
    The disparity between income can create rifts between people. You just have different lifestyles and life experiences, so much so that you may have nothing in common.
     
    • Like
    Reactions: Mr.Curious

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ඒකට අපි. තාත්තා රැවුල කරකවලා ඇස් දෙක පුංචි කරලා එහෙමද හුත්තිගේ පුතෝ කියලා ඇහුවා තාම ජෝකා පිටින් හුජ්ජ යනවා
    PTSD? Seek medical care.
     
    • Like
    Reactions: Mr.Curious

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඔව් හම්බවෙලා තියෙනවා එක ඩොක්ටර් කෙනෙක් හිටියා මගේ යාලුවෙක්.එයාගෙ අම්මා තාත්තා සරල මිනිස්සු ලොකු සල්ලියක් නැහැ, නංගිට පොඩි ඔලුවේ අවුලක් තියෙනවා. වයිෆ් හොඳ පවුලක එයත් ඩොක්ටර් කෙනෙක්, මිනිහා තමන්ගේ පවුලේ අයට ගෙදර තියෙන පාර්ට් එකකටවත්, දානයක් දෙන වේලාවටවත් කතා කරන්නේ නැහැ දැන්.

    පොරව එපා උන ලොකුම හේතුව උනේ මැරි කරන්න කලින් වයිෆ්ගේ පැත්තේ අය එනකොට නංගිට කෑම එකක් දීලා කාමරේට වෙලා ඉන්න කිව්ව නිසා. මමමයි ඒක ගෙනිහින් දුන්නෙත් ඒ වෙලාවේ

    සමහර වෙලාවට එහෙම කරන්න හිතෙන්නේ මිනිහා දැන් ආශ්‍රය කරන සමාජ පංතියෙන් කැපෙවි කියලා භයට වෙන්න ඇති නේද 🤔
     
    මෙතන උගෙ අම්මලත් පව්, අසනීප නංගිත් පව්, ඌ බැදපු ගෑනිත් පව්, ඔක්කොටම වඩා ඌ පව්. (පාටි වලට උත්සව වලට කතා නොකරට කමක්නෑ ඌ උගෙ දෙමව්පියන්ට නංගිට හොදට සලකනවනං. හැබැයි ඒ මිනිස්සුන්ට සලකන්න් බලන්නෙත් නැත්තං ඌ කැරිම පොන්නයෙක්) එහෙම දුප්පත් අසරණ දෙමව්පියො අසනීප නංගිව එහෙම තමන් ආශ්‍රය කරන සමාජෙ තැනකට එක්ක යන්නෙ නැති එකෙක්ට පව් කියන්නෙ ඇයි කියලා තමා ඕන එකෙක්ට හිතෙන්නෙ. ඒත් උගේ පැත්තෙන් හිතපන්කො. ඌ පොඩිකාලෙ ඉදන් දෙමව්පියන්ගෙ දුප්පත් අසරණ කම, නූගත්කම හින්දා නංගිගෙ අසනීපෙ හින්දා සෑහෙන විදවිල්ලක් විදවන්න ඇත්තෙ. සමාජෙන් උන්ට ගෞරවයක් තැනක් නොලැබෙන එකට පට්ට අවුලෙන් ඉන්න ඇත්තෙ. පස්සෙ තමා මේ නරාවලෙන් කොහොමහරි ගොඩ එනවා කියලා හිතාගෙන කිසිම ආතල් එකක්වත් ගන්නෙ නැතුව පුක ඉරාගෙන පාඩම් කරලා මෙඩිසින් සිලෙක්ට් වෙලා ඩොකෙක් වෙන්න ඇත්තෙ. ඊටපස්සෙ කැම්පස් එකෙන්ම තවත් හොද පවුලක ඩොකියක් සෙට් කරගත්තම ඌ හිතන්න ඇති වැඩේ හරි තමා. දැන් මමත් ඩොකෙක් වයිෆුත් ඩොකෙක් සල්ලි සමාජ තත්වය ගෞරවය ඔක්කොම ඌ ඇචීව් කරගත්තා කියලා. හැබැයි ගෑනිගෙ ගෙදර ගිහිං ඒ හොද තත්වයක් තියන පවුලෙ මිනිස්සු එක්ක කතා කරලා එහෙම බලනකොට තමා පොරට තේරෙන්න ඇත්තෙ වෙනස. එදා ඉදන් තාම ඌ විදවනවා ඇති

    ඕකෙ සෑහෙන පැති ටිකක් තියනවා

    1. නැති උන සමාජ පිලිගැනීම, සමාජෙන් කුණු මාලු වගේ කොන් කරලා දාල තිබ්බ කාලෙ ඇරියස්, ගෞරවය, ධනවත් වැදගත් ඉහල පන්තියට කවදාහරි යනවා කියලා ජීවිතේ හැමදේම ඒ හීනෙට කැප කරලා අමුම කට්ටක් කාලා ඩොකෙක් උන දුප්පත් කොල්ලෙක්

    2. හොද පවුලක කෙල්ලෙක් වෙලත් ඩොකියෙක් වෙලත් දුප්පත් පවුලකින් පහල සමාජ ස්තරයක නූගත් ගැමි දෙමව්පියො ඉන්න, ඩොක්ට කෙනෙක් එක්ක ඌට කැමති හින්දා යාලු උන කෙල්ලෙක්. ඒකිත් ඒකිගෙ මහ උන්ගෙන් තාම කතා අහනවා ඇති මේකිටත් මේ හිගන පවුලෙ කොල්ලා මත්තෙම නහින්න ඕන උනානෙ? නැත්තං කොච්චර හොද තැනකින් කසාදයක් කරගන්න තිබ්බද? ඒ පවුලෙ උන්ගෙ හැටි පේනවද? තැනකට එක්ක එන්නෙ අපේ නෑයො කියලා හදුන්වලා
    දෙන්නෙ කොහොමද? බාල කෙල්ලට පිස්සු නේද? ඕවා ජානවලින් ලමයින්ටත් එන්න බැරි නෑ...බ්ලා බ්ලා බ්ලා කියලා. ඒ මිනිස්සුන්ගෙ පැත්තෙන් බැලුවම උනුත් වැරදි නෑ යම්තාක් දුරකට. ඔය හෑලි අහන් ඉදලා අර කෙල්ලගෙ ඔලුව පුපුරන ලෙවල් එකට එනවා ඇති.

    3. මේ කිසිම දේක තේරුමක් නැතුව ලමයි දෙන්නෙක් හදලා පුලු පුලුවන් විදිහට් කන්න බොන්න දීලා, ඉස්කෝලෙ යවලා, කෙල්ලගෙ මොලේ අවුල් උනාට පස්සෙ එයාවත් බලාගෙන කොල්ලටත් ඉගෙනගන්න පුලු පුලුවන් විදිහට් උදව් කරපු අහිංසක වයසක දුප්පත් දෙමව්පියො දෙන්නෙක්

    මේ ඔක්කොම පව්. හැමෝම සතුටුවෙන විදිහට මේ ප්‍රශ්නෙ විසදන්නත් කවදාවත් බෑ. ඔන්න කොල්ලා ඩොකා වෙලා හොද ලොකු පවුලකින් ඩොකියක්වම බදින්නෙ නැතුව ටිකක් සාමාන්‍ය පවුලකින් ටීචර් කෙනෙක්ව වගේ බැන්දනං මේ තත්වෙ ටිකක් ශේප්. එහෙම උනානං වැඩිය කාගෙවත් හිත නොරිදෙන විදිහට ශේප් එකේ ඉන්න තිබ්බා. සාරාංශය මෙච්චරයි තමන් තනියම මොන ගේම ගහලා නාන්න සල්ලි හොයලා යන්න පුලුවන් උපරිමම තැනට ගියත් තමන්ගෙ පවුලෙ ඔක්කොමත් අල්ලගෙන සමාජ පන්ති ස්ථර 3ක් විතර උඩට පනිනවා කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. ඔක්කොම අල්ලගෙන පනිනවනං උපරිම එක ස්ථරයක් උඩට පැනගන්න පුලුවන් වෙයි ලොකු ප්‍රශ්න දාගන්නෙ නැතුව.
     
    Last edited:

    Madushan34

    Active member
  • Mar 2, 2021
    232
    204
    43
    ඔව් හම්බවෙලා තියෙනවා එක ඩොක්ටර් කෙනෙක් හිටියා මගේ යාලුවෙක්.එයාගෙ අම්මා තාත්තා සරල මිනිස්සු ලොකු සල්ලියක් නැහැ, නංගිට පොඩි ඔලුවේ අවුලක් තියෙනවා. වයිෆ් හොඳ පවුලක එයත් ඩොක්ටර් කෙනෙක්, මිනිහා තමන්ගේ පවුලේ අයට ගෙදර තියෙන පාර්ට් එකකටවත්, දානයක් දෙන වේලාවටවත් කතා කරන්නේ නැහැ දැන්.

    පොරව එපා උන ලොකුම හේතුව උනේ මැරි කරන්න කලින් වයිෆ්ගේ පැත්තේ අය එනකොට නංගිට කෑම එකක් දීලා කාමරේට වෙලා ඉන්න කිව්ව නිසා. මමමයි ඒක ගෙනිහින් දුන්නෙත් ඒ වෙලාවේ

    සමහර වෙලාවට එහෙම කරන්න හිතෙන්නේ මිනිහා දැන් ආශ්‍රය කරන සමාජ පංතියෙන් කැපෙවි කියලා භයට වෙන්න ඇති නේද 🤔
    ඔය වගේම සීන් එකක් මටත් උනා , එදා මන් උගෙන් මුනටම ඇහුවා මේ උබේ මල්ලි නේද කියලා . උ කියනවා කට්ටිය ගොඩක් ඉද්දි මනා හරි පිස්සුවක් නැටුවොත් උට වැලලෙන්න වෙන්නේ කියලා, උගේ මල්ලි මෙන්ටල් සීන් එකක් තියනවා . හැබැයි ඉතින් උගේ කතාව හරි . වැදගත් දවසක ගෙදරට එන පලවෙනි දවස විනාස කරගන්න ඕන නැහනේ
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    මුලු පවුලම එක්ක සමාජ පන්ති දෙක තුනක් උඩට පනිනවා කියන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරිම ලෙවල් ගේමක් කියලා.

    සමාජ පන්ති ස්ථර 3ක් විතර උඩට පනිනවා කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්
    Meka terum karala denna oneh
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    ඒක ඇත්ත. තාත්තා තැනකට ගියාම බීලා කුනුහරපෙන් බැනගෙන වලි දාගන්නවනම් ගෙදර තියලා ගියාට කමක්නෑ . ඒත් තමන්ගෙ දෙමව්පියො ගැන කාටවත් කියන්නෙවත් නෑ කියන්නෙ ඒක ඌගේ කැරිකම. ඔහොම උන්ට උන්ගෙ ලමයි කරන්නෙත් ඔයටිකම තමයි.

    ඕවා ප්රෂ්නද බන්.
    ------ Post added on May 9, 2024 at 4:31 PM

    Ane ponnayo bana kiyanne natuwa hitpan. Thota thoge ammawa dakkama payya naginawa. Methana awilla bana kiyonawa 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ඒකට අපි. තාත්තා රැවුල කරකවලා ඇස් දෙක පුංචි කරලා එහෙමද හුත්තිගේ පුතෝ කියලා ඇහුවා තාම ජෝකා පිටින් හුජ්ජ යනවා
    තාත්ත උබට නෙවෙයි අම්මට නේ බනින්නේ :baffled: