අයියයි නංඟියි 😍

AnuradhaRa

Well-known member
  • පොඩි කාලෙ නංගිව මම ගණන් ගත්තෙ නෑ
    එයා ටිකක් ලොකු වුණාම තමා අනුකම්පා කෙරුවෙ ගොඩක් මම
    පොඩි කාලෙ ගණන් ගත්තෙ නැති එකට මට දැං හරිම දුකයි.. වෙන අයියල එහෙම නෑ :cry:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,355
    20,930
    113
    පොඩි කාලෙ නංගිව මම ගණන් ගත්තෙ නෑ
    එයා ටිකක් ලොකු වුණාම තමා අනුකම්පා කෙරුවෙ ගොඩක් මම
    පොඩි කාලෙ ගණන් ගත්තෙ නැති එකට මට දැං හරිම දුකයි.. වෙන අයියල එහෙම නෑ :cry:
    ගිය දේ ගියාවේ
     
    • Like
    Reactions: AnuradhaRa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,011
    101,663
    113
    පොඩි කාලෙ නංගිව මම ගණන් ගත්තෙ නෑ
    එයා ටිකක් ලොකු වුණාම තමා අනුකම්පා කෙරුවෙ ගොඩක් මම
    පොඩි කාලෙ ගණන් ගත්තෙ නැති එකට මට දැං හරිම දුකයි.. වෙන අයියල එහෙම නෑ :cry:
    මාත් එච්චර තමා පොඩි කාලෙ මරාගන්නව දැන් නන් එහෙම නෑ ඉතින්.