අයියාගේ මැසේජ් වගයක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    අයියාගේ මැසේජ් වගයක්

    ඉන්න ගමන් අයියාගේ ෆෝන් එක අරන් උගෙ මැසේජ්ස්ස් කියෙව්වා ඒ අතර කෙල්ලෙකුට ඌ යවපු මැසේජ් වගයක් දැක්කා

    "බාබා ඔයා හරි ලස්සනයි"

    "මැණික කැමතිද ආ"

    "ගොඩක් ලස්සනයි නංගෝ"

    ඒකි "හ්ම්ම්" kk වගේ කෙටි උත්තර දීලා තිබ්බේ , ඇයි බන් මෙහෙම බාල්දු වෙන්නේ මුන්ට, මට නම් ඒකිව දැක්කාම ලස්සනයි නෙමෙයි මූණ ගැලවිලා යන්න පයින් ගහන්න හිතෙනවා, අප්පිරියයි ඒ මැසේජ් දැක්කාම
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ කොල්ලෝ ඉස්සරහා නොන්ඩි වෙනවා වගේ ඌ කෙල්ලෝ ඉස්සරහා නොන්ඩි වෙනවා ඇති. :rolleyes::rolleyes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    උබ කොල්ලෝ ඉස්සරහා නොන්ඩි වෙනවා වගේ ඌ කෙල්ලෝ ඉස්සරහා නොන්ඩි වෙනවා ඇති. :rolleyes::rolleyes:


    මම කොල්ලෙක්ටවත් නෝන්ඩි වෙලා නෑ බල්ලෝ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූණ ගැලවිලා යන්න පයින් ගහන්න හිතෙනවා, අප්පිරියයි ඒ මැසේජ් දැක්කාම

    ශිහ්

    මටත් ඔහොම කරන්න හිතෙනවා නම්...:dull: