අයියා එක්ක බෑ ඉවරයි දැන් තිරගත වෙන්නේ අයියා මගේ දෙයියා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    සුදු අමුඩයේ ඇයි මඩ ගැවුනේ..​

    දැන් නම් ඉතින් ජින් පින් බනී​

    බොර ගං දියේ​

    හැටමනයේ අමුඩේ ගියේ​

    අයියේ මගේ අමුඩේත් ගියේ..​

    ජිංපිං නම් නපුරුයි මලේ​

    නාඩං මලේ මං දැන් ලඟින් ඉන්නේ​

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගුපියන්ගෙ අදෝනා,2084 වගේ දිනාගන්ඩ උස්සහ කරපල්ල.🤭🤭🤭
    තමන් ජනාධිපතිවරයා වූ පසු දේශපාලන අත්දැකීම් ලබා ගනිමින් සිටින බවද ඒ මහතා පෙන්වා දී ඇත.

    හම්මෝ හොද වෙලාවට බස් ඩ්‍රයිවර් කෙනෙක් නොවුනේ.. ඩ්‍රයිවර් වෙලා ඉගෙන ගන්න ගියා නම් බස් එක ඈලේ... ලන්කාවට දෑන් වෙලා තියෙන දේමයි බස් එකට වෙන්නේ.. හොද වෙලාවට බස් එක බේරුනා.. රට ඈලට ගියත් කමක් නෑ බස් එක බේරිලා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මල්ලි ගූ කරලා හත්පොලක ගාගත්තම​

    අපි ඉතින් සහෝදර ප්‍රෙමය නිසා හොදලා නාවලා මල්ලිව ආයේ ඇඳේ තියනවා.​

    සහෝදරය්න්ට සැලකීම ... ඒව බොහොම හොඳ පුරුදු​

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මල්ලි ගූ කරලා හත්පොලක ගාගත්තම​

    අපි ඉතින් සහෝදර ප්‍රෙමය නිසා හොදලා නාවලා මල්ලිව ආයේ ඇඳේ තියනවා.​

    සහෝදරය්න්ට සැලකීම ... ඒව බොහොම හොඳ පුරුදු​

    අය්යා අයියා කිව්වට අයියාගේ පුතා තමා රගන්නේ. කොහොමද හෙට අනිද්දා අයියා ඈවිත් කිව්වොත් මාත් පුතාගෙන් තමා අහගන්නේ කියලා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අය්යා අයියා කිව්වට අයියාගේ පුතා තමා රගන්නේ. කොහොමද හෙට අනිද්දා අයියා ඈවිත් කිව්වොත් මාත් පුතාගෙන් තමා අහගන්නේ කියලා
    ඒකනේ ඉතින් මහින්දට විවාහයෙන් ලැබෙන දේවල් වලට sir වගකියන්නේ කොහොමද
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,150
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකකොට මෙච්චර කල් රෙදි අපුල්ලපු බය්යොන්ගේ ජංගි ටික?🤣🤣

    නන්දරේ හැමදාම කරේ බයියෝ හුරේ තියන්න වැඩකරලා අන්තිමට ගැසට් රිවස් කරලා සැට් එකේම ජංගිය ගලවපු එක🤣🤣
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    FB_IMG_1633681252268.jpg
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    ගුපියන්ගෙ අදෝනා,2084 වගේ දිනාගන්ඩ උස්සහ කරපල්ල.🤭🤭🤭
    උඹලගෙ මහ එකා අදෝනා කියන්නෙ ඌට බෑ කියලා ....🤣🤣