අයියා කෙනෙකු ඇත පවසමි උගෙ තරම
ඇවිදින් මෙරට දිගු කලකට පෙර සිටම
තවමත් නොමැත තමන්ට යයි ගෙය ඉඩම
සොයනා මුදල පුදනා හොර අඹු වෙතම
අයියා කෙනෙකු ඇත පවසමි උගෙ තරම
බ්රහස්පතිට හිමි වූ සැම දින සවස
දැක ගත හැකිය මොහුගේ මුහුණේ වෙනස
ඉගිලී පැමිණ ගෙදරට වැඩ ඇරි විගස
හැඩවැඩ දමයි නගරය වෙත යනු පිණිස
ක්රීම් බෝතලෙන් තලියක් මුහුණෙ උලා
සැන්ට් බෝතලෙන් කාලක් ඇඟට හලා
ටයි,බෝ නැතත් කිට මරමින් සකලකලා
අනංගයා පිටවෙයි හොර අඹුව බලා
(to be continued tomorrow)
තවමත් නොමැත තමන්ට යයි ගෙය ඉඩම
සොයනා මුදල පුදනා හොර අඹු වෙතම
අයියා කෙනෙකු ඇත පවසමි උගෙ තරම
බ්රහස්පතිට හිමි වූ සැම දින සවස
දැක ගත හැකිය මොහුගේ මුහුණේ වෙනස
ඉගිලී පැමිණ ගෙදරට වැඩ ඇරි විගස
හැඩවැඩ දමයි නගරය වෙත යනු පිණිස
ක්රීම් බෝතලෙන් තලියක් මුහුණෙ උලා
සැන්ට් බෝතලෙන් කාලක් ඇඟට හලා
ටයි,බෝ නැතත් කිට මරමින් සකලකලා
අනංගයා පිටවෙයි හොර අඹුව බලා
(to be continued tomorrow)
ඉතිරු ටිකත් ලියමු



