යාල මහින්දට - යාල විනාශයි

monson

Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    wilpattu.PNG
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    යකෝ තෝ වදාපු ගෑනිගේ ගෞරවේ තියපන් පකෝ....තෝ උදේ පාන්දර මෙතන පට්ට කෙබර දානවා...තොට නම් පොනිලා 1500 හරි දෙනවා.....පකෝ අපිට මෙවා විස්වාස කොරන්ද තෝ කියන්නෙ......තොට සල්ලි ඕනනම් ඉගෙන ගෙන නෑත්නම් කුලී වෑඩක් හරි කරපන් පොන්ස් අපිව බයිට් එකට ගන්නෙ නෑතුව ඒක නම්බුයි....

    සල්ලි නෑත්නම් හිගා කාපන් monson ඔයිට වඩා නම්බුයි

    නෙදකින් ලැජ්ජා නැතිව බොරු ගහන ලස්සන. වේසිගෙ පුතෝ

    තෝ හදනවා වෙනුවට ඒ ගෑනිට යවපු කැරි ටික කන්න වත් දුන්න නං අඩු ගානේ ඒකිගේ බඩ වත් පිරෙනව, අද එහෙනං වේසි ඉයල බැනුම් අහගන්නෙත් නැහැ

    :lol::lol::lol::lol::lol::lol:

    honda wade awajathakayata :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    සිමෙන්ති කොට්ට 400ක් යාල කැලේ මැද්දට

    යාල වනෝද්‍යානයේ හෝටල් ඉදිකිරීම රාජපක්ෂවරුන් විසින් යළිත් ආරම්භ කර තිබේ.

    a26a7bccdab9c43b9df54c0f8ac684e2_L.jpg


    yala-new-2.jpg


    යාල ජාතික වනෝද්‍යානයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් උද්‍යාන බිමේ අක්කර 58ක් මහින්ද රාජපක්ෂගේ දරුවන්ට සහ සහෝදර-සහෝදරියන්ට වෙන් කරගෙන තිබේ. මෙම වනාන්තරය මැද හෝටල් ඉදිකිරීම ආරම්භ කර තිබුනේ 2014 වසරේ මැද භාගයේදීය. රජයේ නිලධාරියකුට හෝ මාධ්‍යවේදියකුට හෝ වෙනත් කිසිම පුද්ගලයකුට පසුගිය ආණ්ඩු කාලයේ මේ ප්‍රෙද්ශයට ඇතුලු වීමට කිසිදු ඉඩක් ලැබුනේ නැත. එම නිසා වනෝද්‍යානය මැද සිදුවන මෙම ඉදිකිරීම් පිලිබදව හෙලිදරව් වන්නට පටන් ගත්තේ 2015 ජනවාරි අටවැනිදායින් පසුවය.

    ජනාධිපතිවරණ පරාජයෙන් පසු අඩක් ඉදිකල මෙම හෝටල් අතහැර දමන්නට රාජපක්ෂවරුන්ට සිදු විය. මහා මැතිවරණය අවසන් වනතෙක්ම මෙහි සේවය කළ පෙදරේරුවන් ඇතුලු සියලු සේවකයන්ට නිවාඩු ලබා දී තිබුණේය. සම්මුතික ආණ්ඩුවේ නාමයෙන් මෙම හෝටල් ඉදිකිරීම නැවත වරක් ආරම්බ කර තිබේ.
    සිමෙන්ති කොට්ට 400ක් සමග ටිපර් රථයක් පසුගිය සතියේ ජාතික වනෝදයානයේ මෙම සීමාවට ගොස් තිබිනි. යාල වනෝදයානය ආසන්නයේ පදිංචි ධීවර ජනතාව පවසන්නේ අදාළ ඉදිකිරීම් නැවතත් ආරම්භ කර ඇති බවත්, එහි ඉදිකිරීම් අමුද්‍රව්‍ය රැගත් වාහන යන එන බවත්ය.

    ෂමීන්ද්‍ර රාජපක්ෂ, චමින්ද රාජපක්ෂ, මනෝජ් රාජපක්ෂ, අසංක රාජපක්ෂ. මිහිරි රාජපක්ෂ, රන්දුල රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ හංස රාජපක්ෂ යන අයගේ නම්වලට මෙම බිම් වෙන් කරගෙන ඇති බව හෙළි වේ. ජනතාව රාජපක්ෂ පවුල් පාලනය පරාජයට පත් කළත්, යහපාලන සම්මුතිවාදයට මුවා වී යලිත් අදාළ නීතිවිරෝධී වයාපෘති ආරම්භ කරන්නට රාජපක්ෂවරුන් කටයුතු කරමින් සිටී. විපක්ෂ නායකධුරය පවා අතුහර පාර්ලිමේන්තුටෙව් පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන්නට මහින්ද රාජපක්ෂ එකග වී ඇත්තේ මෙම කොලලකෑම් හෙළිදරව් වීම වළක්වා ගන්නට බවද හෙළි වේ.

    මේ අතර කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශෙෂ පණිවිඩයක් යවමින් තමාට හා තම පවුලේ ඥාතීන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් යම් සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඉල්ලා ඇත.

    මෙම පණිවිඩය යවා ඇත්තේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරියක හා මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාති දියණියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියාවන ව්‍යාපාරික තිරු නඩේෂන් මහතා අතය.

    එහෙත් වික්‍රමසිංහ මහතා ඔහුට පවසා ඇත්තේ පොලීසියෙ හෝ අනෙක් ආයතනයක කිසිදු පරීක්ෂණයක් සම්බන්ධයෙන් තමන් අත නොදමන බවත් අවශ්‍ය සහනයක් තිබේ නම් ජනාධිපතිවරයා හමුවී එ ලබා ගන්නා ලෙසය.

    මේ වන විට රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව මුල්‍ය අපරාධ චෝදනා හා මිනිස් ඝාතන චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කෙරෙමින් පවතී.


    - http://lankadaily.com/latestnews/item/8746-400
     

    Similar threads