ඕක තමයි කියන්නේ හැමදේටම සීමාවක් තියාගන්න කියලා.දැන් ඔය social media වල ඉන්න උන්ට Privacy එකක් තියෙනවද?


lankawe mona privacy da ban. kochchara limits dala upload karath awabhawitha kireeme risk ekak thiyenawa. godak welawata ekata inna ayamai bella kapanne. virtual life eka reality karaganna giyama wena dewal


