අයියේ, ආත්තම්මා වහලෙ උඩ
මල්ලීයි, අත්තම්මයි සමග එකට ආදරෙන් බැඳිලා ජීවත් උන්නු අයියා තමන් රට රස්සාවටයනකොට එයා ආදරෙන් රැකගත්තු පූස් පැටියයි, අත්තම්මයි මල්ලිට භාරදීලා ගියා හොඳින් බලාගන්න. ගොඩක් කාලෙකට පස්සේ පොර settle වෙලා එහෙම තොරතුරු හොයන්න ගෙදරට call කලා. මල්ලිත් එක්ක කතාකරන්න ගත්ත ගමන් පොර ඇහුවෙ පූසා ගැන…
“මල්ලී, කොහොමද අපේ පූසට?”
“ආනේ පුසා මළානේ !”
අයියට full shock…
“යකෝ ඔය වගේ ආරංචි ඔහොමත් කියනවද…???
මුලිං කියන්න තිබ්බනේ අයියේ පූසා වහලෙ උඩ…!!!
ඊළග දවසෙ කතා කලාම ඌ බහින්නෙම නෑ... ගන්න මාර try එකක් දුන්නෙ…!!!
ඊට පස්සෙ කියනවා ඌට කෑම දෙන්න ට‍්‍රයිකලා...!!!
පූසා උඩ ඉඳන් වැටුනා… ඌ මැරෙයි වගේ...
අන්තිමට මැරුණා… කීවනං මටත් දුක නෑනේ...”
“හරි හරි... කමක් නෑ… කෝ ආත්තම්මා…???”
“අයියේ, ආත්තම්මා වහලෙ උඩ…!!!”