අයියේ ඔයා සජිත් අනුත්තර වගේ...(මාස 5ක ලව් එකක්
මේක ලියන්න හිතුනේ සජිත් අනුත්තර (ජැකාගේ පොඩි පුකා ) ගැන යන ත්‍රෙඩ්1ක් දැකල මීට අවුරුදු දෙකකට කලින් මට වුන සිද්ධියක් මතක් වුන නිසා...
දකුණේ නගරයක අපේ කොල්ලෙක්ගේ මල ගෙදරක් වෙලා කොළඹින් පිට ගිහින් ආයෙම එන්න ආවා.. කොල්ලො ටික සෙට් වෙලා අඩිය ගහල බුලත් ව්ට කාල නයිට ගහල පිස්සෙක් වගේ ආවෙ මම් ට්‍රේන්1 ඒ..

ට්‍රේන්1 ටික දුරක් එද්දි කෙට්ටු උස තලඑලලු ලස්සන කෙල්ලෙක් නැගලා මගේ ඉස්සරහ සීට් එකෙන් ඉදගත්තා.
22,23ක් ඇති වගේ පෙනුම..
ඒ සීට් දෙකටම මමයි ඒකිය් විතරයි ඉදියේ ගොඩක් දුර එනකන්.....
ඒකිට කකුල එහෙට මෙහෙට කරන්න ලේසි වෙන්න මම කකුල අයින් කරගත්තා(ඒකි හෙන උසයි...)..
පොඩි හිනාවක් දැම්ම ඒකිත් හිනා නොවී හිනා උනා..
මට වැඩිය බජනෙට යන්න අමාරුයි මොකෝ රෑ අඩිය ගහල විට කාල දත් මැදල නෙවෙයි ඉදියේ... 

පැය කිහිපයකින් කොළඹට ආව..
බහින්න කිට්ටු වෙද්දි මම් මේකිගෙන් වෙලාව ඇහුවා.. හින වෙලා වෙලාවත් කිව්ව..

ඔන්න පුතේ දැන් මහලේකම් කාර්යාලේ ගාවින් ට්‍රෙන්1 කොටුවට කිට්ටු වෙනව...
(
මහ ලේකම් කාරයාලේ ලගට එනකන්ම ප්‍රොග්‍රස්1 10%ක් වගේ තිබ්බේ.. ලොකුම හේතුව මගේ කට ගදයි සහ කට රතුයි විට කාල)
බහින්න තව විනාඩියයි...
මම නලියනවා.. 
මම් ඇහුවා : " නංගි ඔයා ජොබ් කරනවද ? නැත්නම් යුනි ද කියලා.."
අම්මට උඩු මෙන්න ඒකිත් පට ගාල හිනා වෙල කිව්ව : "X යුනි "
එහෙම්මම මේකි ඇහුවා : "අයියා මොන යුනි එකේද කියලා..."
මම් කිව්ව : "Y යුනි1 එකේ ඉගෙනගත්තා දැන් අවුට්, දැන් ජොබ් එකේ ඉන්නේ" කියලා...

මේකි මට මාර ලස්සන හිනාවක් දැම්ම බං.. මට මොකක්ද උනා.. ඒ හිනාව අදටත් මතක් වෙනවා ඉතින්..
typing......
දකුණේ නගරයක අපේ කොල්ලෙක්ගේ මල ගෙදරක් වෙලා කොළඹින් පිට ගිහින් ආයෙම එන්න ආවා.. කොල්ලො ටික සෙට් වෙලා අඩිය ගහල බුලත් ව්ට කාල නයිට ගහල පිස්සෙක් වගේ ආවෙ මම් ට්‍රේන්1 ඒ..

ට්‍රේන්1 ටික දුරක් එද්දි කෙට්ටු උස තලඑලලු ලස්සන කෙල්ලෙක් නැගලා මගේ ඉස්සරහ සීට් එකෙන් ඉදගත්තා.
22,23ක් ඇති වගේ පෙනුම..
ඒ සීට් දෙකටම මමයි ඒකිය් විතරයි ඉදියේ ගොඩක් දුර එනකන්.....
ඒකිට කකුල එහෙට මෙහෙට කරන්න ලේසි වෙන්න මම කකුල අයින් කරගත්තා(ඒකි හෙන උසයි...)..

පොඩි හිනාවක් දැම්ම ඒකිත් හිනා නොවී හිනා උනා..
මට වැඩිය බජනෙට යන්න අමාරුයි මොකෝ රෑ අඩිය ගහල විට කාල දත් මැදල නෙවෙයි ඉදියේ... 

පැය කිහිපයකින් කොළඹට ආව..
බහින්න කිට්ටු වෙද්දි මම් මේකිගෙන් වෙලාව ඇහුවා.. හින වෙලා වෙලාවත් කිව්ව..

ඔන්න පුතේ දැන් මහලේකම් කාර්යාලේ ගාවින් ට්‍රෙන්1 කොටුවට කිට්ටු වෙනව...

(මහ ලේකම් කාරයාලේ ලගට එනකන්ම ප්‍රොග්‍රස්1 10%ක් වගේ තිබ්බේ.. ලොකුම හේතුව මගේ කට ගදයි සහ කට රතුයි විට කාල)

Last edited: