joke නම් නෙමෙයි බන්.. ඇත්ත.. ඒත් රිදිල්ලක් වේදනාවක් තිබුනෙ නැ බන්.. අඩු තරමේ බඩේ කැක්කුමක්වත් නැ බන්..joke da aththa nam doctor kenke meet weyan danma gihin
නැ බන්.. එහෙම වෙන්නෙ ඇයි බන්.. මොන ඩොක් කෙනෙක්ටද පෙන්නන්න ඔනා..wakugadu wala redcell hadenna patan aran
bada ridene nadda
beheth ganin heta anidda ridenna ganii ubata kelin wenna bari wenna
danma urine test karagena beheth ganin. hodata watura beepan
ඒ වෙන කේස් එකක් මචන්, ඒක මේකට සම්බන්දයක් නැතුව ඇති. ඒත් ටිකක් බයයි බන්..uba kalinuth mewage thread ekak demma neda.... joke nemei nam behethak ganna ikmanata doctor kenek lagata palayan
ජොක් නෙමෙයි බන්.. මම ජොක් කරන වෙලාවට බොක්කෙන් කියනවනෙ බන්.. මේක එහෙම එකක් නෙමෙයි, හෙට උදේ ඉස්පිරිතාලෙට ගිහින් පෙන්නනවා, OPD එකේ ඩොකා කියයිනේ, එතකොට මොකක් හරි..Joke?
ළඟ පාත ඉන්න ඩොක්ටර් කෙනෙක්ට විස්තරේ කියපන් මුළින්ම. එතකොට එයා උබට චිට් එකක් දේවි අදාල ඩොකාට දෙන්න කියලාසාතන්;15166666 said:ජොක් නෙමෙයි බන්.. මම ජොක් කරන වෙලාවට බොක්කෙන් කියනවනෙ බන්.. මේක එහෙම එකක් නෙමෙයි, හෙට උදේ ඉස්පිරිතාලෙට ගිහින් පෙන්නනවා, OPD එකේ ඩොකා කියයිනේ, එතකොට මොකක් හරි..
තැන්ක්ස් මචන්..ළඟ පාත ඉන්න ඩොක්ටර් කෙනෙක්ට විස්තරේ කියපන් මුළින්ම. එතකොට එයා උබට චිට් එකක් දේවි අදාල ඩොකාට දෙන්න කියලා
මාත් විහිලුවට කිව්වෙ හුට්ටො.. උබේ ගැනි මට එපා.. අපි recondition පාවිච්චියක් නැ.
vihiluwata hutto![]()
තැන්ක්ස් මචන්..machan ikmnta bhth gnin. muthra gal, appendix, wena amruvk wenna plvn.
Kokth vhma dokek hmbnna ynta. Ntnm amru wenkn idala jvthema risk ekaka dgnin!