අයියො ප්‍රශ්නයක්නෙ... ඉක්මන් කරපල්ලා..

Jun 8, 2013
297
22
0
අයියො ප්‍රශ්නයක්නෙ... ඉක්මන් කරපල්ලා..

අනේ පොඩි අවුලක් මචන්, මට දැන් චූ දානකොට ලේ ගියා ඇයි බන් ඒ..
2.gif
2.gif
 
Jun 8, 2013
297
22
0
joke da aththa nam doctor kenke meet weyan danma gihin
joke නම් නෙමෙයි බන්.. ඇත්ත.. ඒත් රිදිල්ලක් වේදනාවක් තිබුනෙ නැ බන්.. අඩු තරමේ බඩේ කැක්කුමක්වත් නැ බන්..
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
uba kalinuth mewage thread ekak demma neda.... joke nemei nam behethak ganna ikmanata doctor kenek lagata palayan
 
wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    wakugadu wala redcell hadenna patan aran
    bada ridene nadda

    beheth ganin heta anidda ridenna ganii ubata kelin wenna bari wenna
    danma urine test karagena beheth ganin. hodata watura beepan
     
    Last edited:

    නැ බන්.. එහෙම වෙන්නෙ ඇයි බන්.. මොන ඩොක් කෙනෙක්ටද පෙන්නන්න ඔනා..
     
    Jun 8, 2013
    297
    22
    0
    uba kalinuth mewage thread ekak demma neda.... joke nemei nam behethak ganna ikmanata doctor kenek lagata palayan
    ඒ වෙන කේස් එකක් මචන්, ඒක මේකට සම්බන්දයක් නැතුව ඇති. ඒත් ටිකක් බයයි බන්..
     
    Jun 8, 2013
    297
    22
    0
    ජොක් නෙමෙයි බන්.. මම ජොක් කරන වෙලාවට බොක්කෙන් කියනවනෙ බන්.. මේක එහෙම එකක් නෙමෙයි, හෙට උදේ ඉස්පිරිතාලෙට ගිහින් පෙන්නනවා, OPD එකේ ඩොකා කියයිනේ, එතකොට මොකක් හරි..
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    machan ikmnta bhth gnin. muthra gal, appendix, wena amruvk wenna plvn.

    Kokth vhma dokek hmbnna ynta. Ntnm amru wenkn idala jvthema risk ekaka dgnin!
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    සාතන්;15166666 said:
    ජොක් නෙමෙයි බන්.. මම ජොක් කරන වෙලාවට බොක්කෙන් කියනවනෙ බන්.. මේක එහෙම එකක් නෙමෙයි, හෙට උදේ ඉස්පිරිතාලෙට ගිහින් පෙන්නනවා, OPD එකේ ඩොකා කියයිනේ, එතකොට මොකක් හරි..
    ළඟ පාත ඉන්න ඩොක්ටර් කෙනෙක්ට විස්තරේ කියපන් මුළින්ම. එතකොට එයා උබට චිට් එකක් දේවි අදාල ඩොකාට දෙන්න කියලා
     
    Jun 8, 2013
    297
    22
    0
    ළඟ පාත ඉන්න ඩොක්ටර් කෙනෙක්ට විස්තරේ කියපන් මුළින්ම. එතකොට එයා උබට චිට් එකක් දේවි අදාල ඩොකාට දෙන්න කියලා
    තැන්ක්ස් මචන්..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    vihiluwata hutto:cool:
    මාත් විහිලුවට කිව්වෙ හුට්ටො.. උබේ ගැනි මට එපා.. අපි recondition පාවිච්චියක් නැ.

    machan ikmnta bhth gnin. muthra gal, appendix, wena amruvk wenna plvn.

    Kokth vhma dokek hmbnna ynta. Ntnm amru wenkn idala jvthema risk ekaka dgnin!
    තැන්ක්ස් මචන්..