අයියෝ.. අනේ ඉක්මනට දෙන්න...

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
අයියෝ.. අනේ ඉක්මනට දෙන්න...

හයියෝ. අනේ Elakiri Friends.. මේ සින්දුව ඉක්මනටම හොයල දෙන්නකො..
අනේ ලොකු උදව්වක්..
මුන්ටිසෝරියක් හදන ගමන් ඉන්නෙ...

අනේ ඉක්මනටම දෙන්න කෝ....




මේ මම upload කරා Camera එකේ තියන song එක. හොඳටම පැහැදිලි මදි. මට තේරෙන්නෙත් නැහැ..


ශ්‍රී සරසවි දේවී නමාමී...

Code:
http://soundcloud.com/sandak_nam/sri-sarasavi-devi-namami

මේකෙන් ගිහින් අහලම දෙන්න. අනේ ලොකු දෙයක්..
 

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
අනේ තව එකක් තියනව..

ගිනි ගිනි ගිනි ගිනි බෝලේ...
රැලි රැලි රැලි රැලි මාලේ....

:( :(

ජීවිතේට අහපු නැති සින්දු


Code:
http://soundcloud.com/sandak_nam/gini-gini-bole