Audi RS6 DTM කියන රේසින්ග් කාර් මොඩල් එකෙන් ලෝකෙටම හදල තියෙන්නෙ එකම කාර් එකයි. ඇම්ස්ටර්ඩෑම් වල රූගතකිරීමක් කරන අතරතුරේදි සන්නද්ද කල්ලියක් විසින් මේ කාර් එක පැහැරගෙන ගිහින්.කල්ලියක් ඇවිත් අහසට වෙඩි තියලා කාර් එක අරන් ගියා කියලයි අයිතිකාරයා Douwe Leitner කියන්නේ.
යූරෝ මිලියන බාගයක් වටින මේ කාර් එකට පැයට කිලෝමීටර 300කට වඩා වේගයෙන් යන්න පුලුවන්ලු. කරුමේ කියන්නේ කාර් එක උස්සපු තැනට ආසන්නයෙන් ගරාජ් එකක තිබිලා වාහනේ හම්බවෙලා. කොල්ලකල්ලියේ උන් වාහනේට ගිනි තියලා.
ගරාජ් එකේ තිබ්බ තව කාර් එකකටත් හානි වෙලා. අයිතිකාරයා අප්සට් එකේ කියනවලු රූගත කිරීම අවසානයේ ඒක විකුනන්න හිටියේ කියලත්. කාර් එකේ කලින් හිටපු අයිතිකාරය Jon Olsson පට්ට අප්සට් එකේ ඉන්ස්ටග්‍රෑම් එකේ ෆොටෝ එකකුත් දාලා.
කාර් වලට ආස උන්ටත් මාර අවුල්.(මාත් ඇතුලුව.)

අපරාදේ බන් මරු වන්ඩිය.

source- http://www.nltimes.nl/2015/10/15/audi-rs6-dtm-racecar-stolen-in-armed-amsterdam-heist/
http://www.nltimes.nl/2015/10/15/stolen-e400k-audi-dtm-destroyed-in-amsterdam-fire/

me loke 95% irisiyakara chuttala inne.